.:: සහේලි ගමගේ - La Isla Bonita | O Mere Sona Re || Mashup Cover ::.

fakeshan

Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    .:: සහේලි ගමගේ - La Isla Bonita | O Mere Sona Re || Mashup Cover ::.

    :love::love::love: සෑහෙන්න කාළෙකින් අහපු, ලස්සනටම කරලා තියන Cover එකක් මචන්ලා. මැඩොන්නාගේ La Isla Bonita සින්දුවය් ආශා බොස්ලේගේ O Mere Sona Re සින්දුවය් flawlessly මික්ස් කරලා තියනවා. අහලම බලන්නකො.
    :love::love::love:

    • Like
    Reactions: Ravi Rulz

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    happy-dance-animated-gif-image-1-2.gif
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක අහල කොහොමද නිකන් madonna ඉන්න පාර සහේලි ගමගේ ඇවනිවු වගේ වෙනස් කලොත් ඇමරිකාවේ.

    ඉන්දියාවේ " සහේලි ගමගේ රෝඩ්" වගේ නමකින් පාරක් විවුර්ත උනොත් කාටද ආඩම්බර...

    මොනවා උනත් සින්දුව නම් ලස්සනයි.