1. Kushan.Chavinda

    Link එකක් දෙන්න

    මේ පැත්තෙ එකක් 200..Data තියන එකේ 400 ක් වියදම් කරන්න ඕන නෑ නෙ නිකන්.. :)
  2. Kushan.Chavinda

    Link එකක් දෙන්න

    හෝ ගානා පොකුන,සුහද කොකා film 2 Download කරන්න.හොද link එකක් දෙන්නකෝ.. :confused::confused::confused::confused:
  3. Kushan.Chavinda

    ස්ටාක්ලද?ටාගේරියන්ලද?ලැනිස්ටස්ලද?නයිට්&a

    ඒක නම් සිරා කතාව..ඕක මුල ඉදන්ම ගේම් කාරයනෙ.. කොහොම උනත් dornish ලත් පට්ට ගේමක් දෙනව ලැනිස්ටර්ලට.. :):)
  4. Kushan.Chavinda

    මේ පොඩ්ඩට උදව්වක් කරන්න..

    මේ පොඩ්ඩට උදව්වක් කරන්න.. ඒකද? මේකද? :oo::oo: :dull::dull:
  5. Kushan.Chavinda

    ස්ටාක්ලද?ටාගේරියන්ලද?ලැනිස්ටස්ලද?නයිට්&a

    බේලිෂ් ,ස්නොව් උතුරෙ රජ උනාට වැඩි කැමත්තක් තිබුනෙ නෑ නේද? :no::no:
  6. Kushan.Chavinda

    ස්ටාක්ලද?ටාගේරියන්ලද?ලැනිස්ටස්ලද?නයිට්&a

    :D:Dමටත් හිතෙනව ස්නොව් & ඩනේරිස් රජ වෙයි කියල..:D:D:D එතකොට Dragon ල ඉන්න නිසා white walkers යුද්දෙන් පරදි..
  7. Kushan.Chavinda

    ස්ටාක්ලද?ටාගේරියන්ලද?ලැනිස්ටස්ලද?නයිට්&a

    ස්නොව් ටාගේරියන් කෙනෙක්නෙ බන්. :D:D:D:D
  8. Kushan.Chavinda

    ස්ටාක්ලද?ටාගේරියන්ලද?ලැනිස්ටස්ලද?නයිට්&a

    ස්ටාක්ලද?ටාගේරියන්ලද?ලැනිස්ටස්ලද? යුද්දෙන් කවුරු දිනයි ද?.... :shocked::shocked::shocked: next season එක එනකන් කොහොම බලන් ඉන්න ද? :shocked::shocked::shocked::shocked::shocked:
  9. Kushan.Chavinda

    ඔබ දන්නවාද?මේ ආහාර රසකාරක MSG

    මාත් අහල තියනව MSG ස්නායු උත්තේජකයක් කියල.MSG අඩන්ගු ආහාරයක් කෑවම නැවතත් කන්න හිතෙනවලු
  10. Kushan.Chavinda

    ගිනියම් රෑ ගැන පිටිදූවෙ සිරිධම්ම හිමිගෙන

    Sorry.. මන් කලින් post කරල තිබුන දැක්කෙ නෑ..
  11. Kushan.Chavinda

    ගිනියම් රෑ ගැන පිටිදූවෙ සිරිධම්ම හිමිගෙන

    ගිනියම් රෑ ගැන පිටිදූවෙ සිරිධම්ම හිමි :confused::confused:අසා බලන්න..:confused::confused: 0zVuOvQN6U8 සම්මා දිට්ඨී වැඩසටහන ඇසුරින්..
  12. Kushan.Chavinda

    ල0කවෙ තියන වනගත ආරණ්‍ය් ගැන ඔයල දන්න තැන් ට&#3

    :D:D අරන්කැළේ ආරණ්‍ය.කුරුණෑගල,ඉබ්බාගමුව.මඩගල්ල පාරෙ තියෙන්නේ.. T2HW8Wh-ozs මෙන්න ආරණ්‍ය ගැන link එකක්... http://dahamvila01.blogspot.fr/p/blog-page_20.html :D:D
  13. Kushan.Chavinda

    නිතරම පඩ යනව

    බඩ හිස්ව තියන්නෙ නැතිව හොදට කාල ඉන්න.වතුර ටිකක් හරි බොන්න..
  14. Kushan.Chavinda

    දැන් අහසේ තියන ගුවන්යානා බලමුද.

    දැන් අහසේ තියන ගුවන්යානා බලමුද. :D මේ Website එකෙන් අපට දැනට උඩු ගුවනේ ඇති ගුවන්යානා,ඒවායේ විස්තර,ගුවන්යානා සමාගම් වල විස්තරද ඒ වගේම අන්තර්ජාලය මගින් ගුවන්යානා ප්‍රෙවේශපත්‍ර මිලදි ගැනීමේ පහසුකමද සලකයි.. :yes: https://www.flightradar24.com/16.74,61.54/2
  15. Kushan.Chavinda

    වතුර තියෙන තැන් හොයන්න

    ඉරටු 2 කින් වතුර බලන ක්‍රමයකුත් අහල තියනව..ඒක හරියටම හරිද කියල නම් දන්නෙ නැ..
  16. Kushan.Chavinda

    කෙල්ල යන්නම ගියා..

    යාලු වෙලා ඉන්න කෙල්ලෙක් තවත් කෙනෙක් එක්ක යාලු උනා කියන්නෙ.1st love එකට වඩා 2nd love එකට කැමති කියන එකනේ.එහෙම යාලු උන හිතක් තියන කෙල්ලෙක් ඊට වඩා හොදයි කියල හිතෙන කොල්ලෙක් හම්බඋනොත් දැන් තියන love එක දාල යන්න දෙපාරක් හිතන්නෙ නෑ මචන්...
  17. Kushan.Chavinda

    විද්‍යාවද? ජෝතිෂ්‍යයද?

    විද්‍යාවද? ජෝතිෂ්‍යයද? ජාතික රූපවාහිනිය නාළිකාවේ විකාශය වුනු යථාරූප වැඩසටහන... VeuWFWaIxqo :confused::confused:
  18. Kushan.Chavinda

    Test

    Test :shocked: :( :D NXqmvFy9cXE
  19. Kushan.Chavinda

    TV Series Balamuda?

    Elazz..

    No contents