මට උබලගෙන් උපදෙස් ටිකක් ඕන මචංලා..
ලොකු උදව්වක් බං අවංකවම..මටත් හිටියා මචං කෙල්ලෙක් එයා ඇත්තටම ගොඩක් ලස්සනයි මචං...අපි යාලු උනෙ ඒලෙවල් කරන දවස්වල...අපි දෙන්නා ගොඩක් සතුටෙන් හිටියෙ...එයාට මං ගොඩක් ආදරෙ කරා...මං එයාට ආදරෙ කරෙ පිස්සුවෙන් වගෙ මචං...අපි ඔහොම ආදරෙන් කාලයක් හිටියා...එයා වැඩ කලේ...