හොද midrange price ෆෝන් එකක්

හොද midrange price ෆෝන් එකක්

  • Xiaomi Redmi note 3 pro 32GB+3GB Ram

    Votes: 10 43.5%
  • Meizu m3 note

    Votes: 0 0.0%
  • Meizu metal

    Votes: 1 4.3%
  • HTC 628

    Votes: 3 13.0%
  • Samsung J5

    Votes: 1 4.3%
  • Huawei phones(godak thiyenawane bn unge)

    Votes: 6 26.1%
  • Other (Please comment)

    Votes: 2 8.7%

  • Total voters
    23

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    හොද midrange price ෆෝන් එකක්

    උඩ තියෙන phone වලින් හොද එකක් කියපල්ලකෝ.20000-25000 අතර එකක්.හැමෝටම වැදගත් වෙයි.තව උබල දන්නා මේ range එකේ යන phone තියෙනවනම් කියපල්ලකෝ.දැනට මේ ටික තමයි බැලුවේ
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    බඩේ ගිණියම තියෙනකන් මොනවා තිබුනත් වැඩක් නෑ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡි එස් එම් එරිනා වගේ සයිට් එකක ෆොන් ටික කම්පෙයාර් කරලා රිවිවිස් බලල ගන්න තව එක්කෙනක්ට හෙද එකක් තමන්ට හොද නැති වෙන්න පුලුවන් රිවිවිස් බැලුවම තේරනවා අඩුපාඩු හොද නරක.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Windows වලට කැමතිනම් Lumia 640 lte එකත් හොදයි

    math lumia thamayi bn use kale .lumia 920 :love: eka kaduna.ekath hadagannawa aniwa.moka unath man asama quality phone ekak.a unata eka thawa ekak ekka use karanna hodayi bn.office wada walata wage.day today wada walata hariyanna.games,apps wala update nane bn.aduma gane viber,whatsapp wath hariyata nane.