ල0කවෙ තියන වනගත ආරණ්‍ය් ගැන ඔයල දන්න තැන් ට&#3

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    horana paththe thiyanawa neda, madakada or malakada aramaya, kalayak madden yanna thiyenne,
    parewi dupath da mokadda ehema thiyenne,[kastiya nanna ehema yana pot1k] anna e hariyemai thiyenne

    mama 1parak giya, danam mathaka ne para

    Madakada neada maath ahala thiyenawa witharai, Parai thota gaawa, Parai thota nam nitharama naanna yanawa, Naanawanam ithin parai thote thamai, ethanata gahanna thenak thaama set wela nea :)
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    nissarana vanea kiyala thiyenava, colombo - kandy rd eke belummaharin herila kirindivelata avit, ona kenekgen ahanna. nethnam hanwellata avit unat hanvella kirindivela bus eke kirindivelata enna puluvan,
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Labunoruwa kiyala ekak thiyenawa habai hugak dura. Loku kalayak athule thiyenne.
    (ape bappa kenek ethana mahana wela inna fyi).

    A9 paare indala 90km withara giyama e paara iwara wenne A27 road eken. Ethana indala trinco paththata 5km withara giyama podi paarak thiyenawa yanna.
    Labunoruwa Aranya Senasanaya kiyala board ekak thiyenawa.
    ethaninuth 15km withara kale madin gihama thamai thana thiyenne.

    Yanna innawanam PM ekak danna mama details dennam.
     

    chathusampath

    Member
    Feb 23, 2009
    31
    0
    0
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    කොට්ටව කැලේ (ගාල්ලේ) තියෙනවා නගාරන්‍ය.
    නෙළුවෙන් හැරිලා ගියාම තියෙනවා සිංහලෙන ආරණ්‍ය (සිංහරාජේ ඇතුලේ)
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    ඔක්කොමලා කියපු තැන් කියවලා එකතු කරගත්තු තැන් ටික මෙතැන දාන්නම්.වෙන කාටහරි කෙනෙකුට උනත් ආයේ මේ ලිස්ට් එකෙන් ප්‍රයෝජනයක් වෙයි නේ.

    1. නිමලව ආරණ්‍ය :තිස්සමහාරාමය
    2. කළුගල අරන්‍යය :බදුරලිය
    3. ගොතම තපෝවනය :කලපළුවාව ,මුල්ලේරියාව නව නගරය.Contact : 863826, 866960
    4. සල්ගල ආරණ්‍යය :රුවන්වැල්ල
    5. නාතගනේ ආරණ්‍යය:කුරුණෑගල -වාරියපොළ අතර
    6. නාඋයන: කුරුණෑගල දඹුල්ල පාරේ ගිහින් මැල්සිරිපුරින් හැරිලා මඩහෙපාල පාරේ 13 KM .
    7. කොග්ගල ත්‍රිපිටක ධර්ම අසපුව:කොග්ගල Air Force කෑම්ප් ඒකට අල්ලලා තියෙන පාර.
    8. මඩකඩ ආරණ්‍යය : ඉංගිරිය
    9. දොඹගස්කන්ද ආරණ්‍යය:ඉංගිරිය
    10. නාච්චිමලේ ආරණ්‍යය : නාච්චිමලේ
    11. ගල්දූව අරණ්‍ය සේනාසනය : අම්බලන්ගොඩ
    12. මෛත්‍රීගල නිස්සරණ වනය: කිරිදිවැල පාර.
    13. ලබුනොරුවකන්ද ආරණ්‍ය සේනාසනය -මුරියන්කදවල ,ගලෙන්බිඳුනුවැව
    14. දිඹුලාගල ආරණ්‍ය සේනාසනය :දිඹුලාගල
    15. පොල්ගස්දුව ආරණ්‍යය:රත්ගම
    16. රුමස්සල කන්ද ආරණ්‍යය : රුමස්සල
    17. හොරණ පොකුණුවිට බුරුම පන්සල:සඳවිමල සෙනසුන (රේරුකානේ හිමි වැඩසිටි පන්සල )
    18. මීතිරිගල නිස්සරන වනය:මීතිරිගල
    19. සිංහලෙන ආරණ්‍ය සේනාසනය:නෙළුව,කොස්මුල්ල(සිංහරාජේ ඇතුලේ)
    20. කොට්‌ටව ආරණ්‍ය සේනාසනය:ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ගාල්ල නගරයේ සිට කි. මී. 15 ක්‌ පමණ දුරින් ගාල්ල උඩුගම බස්‌ මාර්ගය දෙපසින් පිහිටා ඇත.

    Link : http://www.elakiri.com/forum/showthread.php?t=1763765
     
    Last edited: