යාලුවනේ මම ගෙදර කට්ටියත් එක්ක ට්‍රින්කෝ යන්න හිතන් ඉන්නවා මේ මාසේ. ඉතින් කොළබ ඉදන් ට්‍රින්කෝ වලට යනකන් අතරතුරදී බලන්න තියෙන විසේස / වැදගත් දේවල් මොනවද? නුවර පාරෙන් ගිහින් වරකාපොල හරහා යන්න තමයි හිතන් ඉන්නේ.
ට්‍රින්කෝ වලත් බලන්න තියෙන දේවල් පුලුවන්නම් කියන්න.
ලොකු උදවුවක්.
ඉස්තුති!
බුදුසරණයි!