කොහොමද පුන්චි මොලේ....
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාසික විශ්‍රාම වැටුප රුපියල් 25,000 සිට රුපියල් 97,500 දක්වා වැඩි කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් වී තිබේ.මෙම විශ්‍රාම වැටුප වැඩිවීම ක්‍රියාත්මක වීම ලබන වසරේ ජනවාරි මස 01 දින...