මෙහෙමයි මචන් එන්න නම් ලේසිම විදිය බස් එකේ දඹුල්ලට ඇවිල්ල එතන ඉදන් දුර බස් එකක කොලබට එන එක. මොකද කෝච්චියෙම එනවනම් එක්කෝ උදෙන්ම එන්න ඕනේ එහෙම නැත්තන් ගොඩක් රෑ වෙලා තමයි එන්න වෙන්නේ. මොකද හබරණින් කොලබ එන කොච්චිත් තියෙන්නේ දෙකයි , ඒවගේ වෙලාවල් ඇවිල්ල
උදේ 09.36 සහ රාත්‍රී 09.21 ඉතින් ඒ දෙකම මම...