1. cha_sl

    විවාද තරඟය-එළකිරි සිංහල දිනය

    what is the risk u talking about.. obviously more ppl means less risk .. if significant amount of voted members didn't show up at the last moment, ull end up whit bunch of unprepared ppl from the board. i think its better to have five extra ppl register in case of ...
  2. cha_sl

    ELAKIRI.COM Address book

    find it if you can..
  3. cha_sl

    Sinhala obata wadathma vadagath mokakda?

    ඇස් දෙකෙන් වඩා වැදගත් මොන ඇහැද කියල අහුවනන්... උත්තරයක් දෙන්න මීට වඩා ලේසියි...
  4. cha_sl

    සින්හල කථා පෙට්ටිය

    ලොකු ප්*රෂ්නයක් ද?,, ඔහොම තමයි මල්ලි.. ජීවෙතයම ප්*රෂ්නයක්....
  5. cha_sl

    සින්හල කථා පෙට්ටිය

    හොරෙන් කඩන්න තමයි වෙන්නෙ.. හබැයි කරෙන් අහුවෙනව... හික් හික් ..
  6. cha_sl

    සින්හල කථා පෙට්ටිය

    අරක තමයි අරක.. පිස්සු හැදිල ආයෙත් හැදෙනව.. .
  7. cha_sl

    සින්හල කථා පෙට්ටිය

    පුහුල් ගෙඩියක් එල්ලගන්න..
  8. cha_sl

    සින්හල කථා පෙට්ටිය

    උළුපුව රත් වී ද කියා බලනු,,, රත්වීම නිසා පිස්සු කෙලිය හැක.. නිතර විසන්දි වීම් සෙදුවේද..? එසේ නම් එය පොදු ගැටලුවකි,, අදාල අන්ෂ වෙත යොමුකර හූයක් ඇරබිමෙන් පිලියම් සෙවීම මැනවි ප.ලි උළුපුව = රවුටරය
  9. cha_sl

    සින්හල කථා පෙට්ටිය

    තොත්ත බබා.. අම්මත උදු.... නෙවෙයි බොල අම්මට හුඩු.. අස්පට් යනකොට කැපිටල් ගහපිය හික් හික්.. මාල තීන් එක නෙද ඒකත්..:P
  10. cha_sl

    සින්හල කථා පෙට්ටිය

    කස්ටිය.. ස්ටෙලා...
  11. cha_sl

    සින්හල කථා පෙට්ටිය

    ආ අලො.. ඉන්හෙල පුලුවන් අයට අකුරු කරන්න ලේසි විදි තියනව.. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html ඕන් ඕක බලන්න... හික් හික්.. වැඩේ ලේසියි නේද..?
  12. cha_sl

    ada varjanaya sarthakada

    current tiyanawanan bus, train tiyanawanan hospitals vada karanawana.. kohomada meka saarthaka venne..
  13. cha_sl

    සින්හල කථා පෙට්ටිය

    හප්පා.. එහෙමද.. සොක් නේන්නම් .. . එහෙනන් අර ලොප් වෙලා තියන කතාව චිරස්ථායී කරත ඇහැකි... දැන්වත් ඔය කකුල පරෙස්සමින් පාව්ච්චි කරන්න.. අන්ඩ... ස්ටෑන්ඩ්..
  14. cha_sl

    සින්හල කථා පෙට්ටිය

    මාසයේ.. සාමාජිකයා.. මොකක්ද ආතල් එක.. අපිට ආතල් නෑ.. අපිට..... ආ...තල්...... නෑ..................
  15. cha_sl

    සින්හල කථා පෙට්ටිය

    මම බත් promote කිරීමක යෙදී සිටිනවා.. කන කටු කිව්වෙ .. බක්ශනය කරන කටු ගැන නෙවියි.. ඇනෙන කටු ගැන...
  16. cha_sl

    සින්හල කථා පෙට්ටිය

    හිතනවාට වඩා සොදුරු.... විනෝදබර ලොකෙක අපි ජිවත් වන්නෙ... බොරුද මන්ද.. මේ කන කටු වල හැටියට :oo:
  17. cha_sl

    ::::::Elakiri Sinhala Zone:::::

    මා ගෙ පරිකල්පනාවක් නොවෙයි බොල.. සින්දුව එලි දැක්වුන මුල් යුගයෙහි එය ප්රමොට් කිරීම සදහා පල කරන ලද්දක්.. :rolleyes:
  18. cha_sl

    ::::::Elakiri Sinhala Zone:::::

    අප්පට හුඩු.. මෙක චිරාත් කාලයකට පෙර මා විසින් සාදන ලද්දක්.. තවම එලකිරියෙහි සැරිසරනු දක්නට ලැබීම සතුටක්... සින්දුවෙහි නිර්මාතෘන් විසින් මෙයට දෙන ලද රූප රචනය මා කිසිසේක් බලාපොරුත්තු නොවූවක් බව පැවසිය යුතුයි..
  19. cha_sl

    ::::::Elakiri Sinhala Zone:::::

    අඩේ මෙක එළ නෙ .. අලුත් හූයකින් දාන්න තිබ්බ් එකක්.. අපරාදෙ මෙතන දැමෙමෙ...
  20. cha_sl

    Where is GTRZ????

    ලොක්ක නැති උනාට.. ලොක්කගෙ ඩියුටිය නන් කවුරුහරි කරගෙන යන්ව.. අද උදෙත් හුයක් අතුරුදහන් උනා .. මම ඇස් පනාපිටම දැකක් හික් හික්..

    No contents