සින්හල කථා පෙට්ටිය

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ravicplk said:
    හ්ම්...හ්ම්....අද මට මාර සතුටු දවසක්......

    මාසයේ.. සාමාජිකයා..

    මොකක්ද ආතල් එක.. අපිට ආතල් නෑ..

    අපිට..... ආ...තල්...... නෑ..................
     
    maleemsg

    Member
    cha_sl said:
    මම බත් promote කිරීමක යෙදී සිටිනවා..

    කන කටු කිව්වෙ .. බක්ශනය කරන කටු ගැන නෙවියි.. ඇනෙන කටු ගැන...

    :nerd: :nerd: හොද වැඩක් ඒත් මේ වෙලාවේ බත් මතක් කලාම මට බඩගිනි වෙනවා...:rolleyes:

    ඇනෙන කටු ගැන කථා නොකර ඉමු ඒවා ඇහෙනකොටත් හිල්ලෙනවා....ඉතිං ඇනෙන කොට කවර කතාද?
     
    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    ravicplk said:
    හික් හික් හික්..එහෙම කියන්න පුළුවන්ද? :no: :no:

    ගනන් උස්සන්නෙ නැතුව කියන්න ඉතින්... අපි එකම ඉස්කෝලේ උනාට කමක් නෑ:P:yes::D
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    cha_sl said:
    මාසයේ.. සාමාජිකයා..

    මොකක්ද ආතල් එක.. අපිට ආතල් නෑ..

    අපිට..... ආ...තල්...... නෑ..................

    හික් හික් හික්..මගේ කකුල හොඳ වෙලා.සොක් නේද?
    සොක් සොක්! හික් හික් හික්.......
     
    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    maleemsg said:
    :nerd: :nerd: හොද වැඩක් ඒත් මේ වෙලාවේ බත් මතක් කලාම මට බඩගිනි වෙනවා...:rolleyes:

    ඇනෙන කටු ගැන කථා නොකර ඉමු ඒවා ඇහෙනකොටත් හිල්ලෙනවා....ඉතිං ඇනෙන කොට කවර කතාද?

    ආ... අක්කා බත් කාලා නෙමෙයි ද ඉන්නෙ?:dull:
    නියමට කටු කාලා තියෙනවා වගේ..:P
     
    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    ravicplk said:
    හික් හික් හික්..මගේ කකුල හොඳ වෙලා.සොක් නේද?
    සොක් සොක්! හික් හික් හික්.......

    නියමයි නේ... පාටියක් දාමු ද?:rolleyes: මාසයේ සාමාඡිකයා..:P
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ravicplk said:
    හික් හික් හික්..මගේ කකුල හොඳ වෙලා.සොක් නේද?
    සොක් සොක්! හික් හික් හික්.......

    හප්පා.. එහෙමද.. සොක් නේන්නම් .. .

    එහෙනන් අර ලොප් වෙලා තියන කතාව චිරස්ථායී කරත ඇහැකි...

    දැන්වත් ඔය කකුල පරෙස්සමින් පාව්ච්චි කරන්න..

    අන්ඩ... ස්ටෑන්ඩ්..
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    ishrocks said:
    නියමයි නේ... පාටියක් දාමු ද?:rolleyes: මාසයේ සාමාඡිකයා..:P
    මොන පාටි ද? මන් මේ වැඩ වලට හිර වෙලා එපා වෙලා ඉන්නෙ...
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    cha_sl said:
    හප්පා.. එහෙමද.. සොක් නේන්නම් .. .

    එහෙනන් අර ලොප් වෙලා තියන කතාව චිරස්ථායී කරත ඇහැකි...

    දැන්වත් ඔය කකුල පරෙස්සමින් පාව්ච්චි කරන්න..

    අන්ඩ... ස්ටෑන්ඩ්..

    ඔව් ඔව්..හිරකාරයා හම්බ වෙන්න යන්න ඔනේ අද වත්.අද වැඩ වර්ජනයක් ලු නේ.හිරෙත් එහෙමද දන්නෙ නෑ.

    අන්ඩ ස්ටුඩ්:P :P
     
    ishrocks

    Member
    Jan 19, 2008
    449
    0
    0
    කොළඹ
    ravicplk said:
    මොන පාටි ද? මන් මේ වැඩ වලට හිර වෙලා එපා වෙලා ඉන්නෙ...
    ආයෙ ඉතින් පාසල පැත්තෙ එන්නෙ නෑ නේද? :rofl::rofl:
    මම දැන් යනවා.. හැමොටම සුබ දවසක්... රවී..මලී සහ චා එස්එල් අයියාලා දෙන්නා හා අක්කාට...:D:D:D
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    ishrocks said:
    ආයෙ ඉතින් පාසල පැත්තෙ එන්නෙ නෑ නේද? :rofl::rofl:
    මම දැන් යනවා.. හැමොටම සුබ දවසක්... රවී..මලී සහ චා එස්එල් අයියාලා දෙන්නා හා අක්කාට...:D:D:D
    හ්ම්......ආයෙත් එව්ද ඒ ලස්සන කාලේ....

    sure නෑ මල්ලී...

    old boys එකට බැදෙන්න ඕනේ.

    bye
     
    cha_sl said:
    මම බත් promote කිරීමක යෙදී සිටිනවා..

    කන කටු කිව්වෙ .. බක්ශනය කරන කටු ගැන නෙවියි.. ඇනෙන කටු ගැන...

    සියවස් ගාණක ඉඳත් බත් තියෙන්නේ බත් විඳියටමනේ... බත් වලින් අවශේෂ කෑම වර්ග නිපදවන්න පුළුවන් නම් බත් මීට වඩා ප්රමෝට් වනු ඇත...:D:D
     
    cha_sl said:
    හප්පා.. එහෙමද.. සොක් නේන්නම් .. .

    එහෙනන් අර ලොප් වෙලා තියන කතාව චිරස්ථායී කරත ඇහැකි...

    දැන්වත් ඔය කකුල පරෙස්සමින් පාව්ච්චි කරන්න..

    අන්ඩ... ස්ටෑන්ඩ්..
    අන්න හරි...
    අන්ඩ... ස්ටෑන්ඩ්...:lol: :lol: