සින්හල කථා පෙට්ටිය

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    nicekaushi said:
    ?? ????? ?? ??? ??

    ලොකු ප්*රෂ්නයක් ද?,,

    ඔහොම තමයි මල්ලි.. ජීවෙතයම ප්*රෂ්නයක්....
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    freednbeing said:
    අම්මේ සිංහලට ගිය කලක්! මාරම සතුතුයි අප්පාහ්
    ඔව් මචෝ මමත් හරි සතුටුයි
     
    seth7

    Member
    Dec 5, 2007
    158
    1
    0
    ලංකාවෙ
    maleemsg said:
    :) ආහ් මෙන්න ඇවිල්ලා..... පේනවද ඔයාගේ කථා පෙට්ටිය කරපු වෙනසක තරම...

    ලබන සිකුරාදා මතක ඇතිව මේ පැත්තේ එන්න :) :)

    අයි මොකක්ද තියෙන්නෙ
     
    seth7 said:
    එහෙනම් මම තමයි සිංහලෙ පියා
    සෙත්ගෙ සිගිය දැක්කම මට හිනා ගියා. කවියක් විධියට දැම්ම නම් මරු. පීනන්න බැරි නම් මහ සයුරෙ ගිලෙන්න පුළුවන්....:lol::lol::lol:
     
    maleemsg

    Member
    freednbeing said:
    සෙත්ගෙ සිගිය දැක්කම මට හිනා ගියා. කවියක් විධියට දැම්ම නම් මරු. පීනන්න බැරි නම් මහ සයුරෙ ගිලෙන්න පුළුවන්....:lol::lol::lol:

    ඔක්කොම කුණු අන්තිමටම මහ මුහුදට කිව්වලු.....!සහෝදරයිනි පරිස්සමෙන් පීනපල්ලා...සිතිඡය පේන තරම් ලග නෑ...මුහුද පේන තරම් සෟම්*යත් නෑ:P
     
    maleemsg said:
    ඔක්කොම කුණු අන්තිමටම මහ මුහුදට කිව්වලු.....!සහෝදරයිනි පරිස්සමෙන් පීනපල්ලා...සිතිඡය පේන තරම් ලග නෑ...මුහුද පේන තරම් සෟම්*යත් නෑ:P
    මහ සයුරක් වගේ කෙනෙක් කියන නිසා ෂුවර්ම නෑ තමයි... ඔන්න කොල්ලනේ... පරෙස්සම් වෙයල්ලා...