1. Banned

    ==අලුත් අවුරැදු SMS ටිකක් ඕනැ කර තිබේ.==

    ==අලුත් අවුරැදු SMS ටිකක් ඕනැ කර තිබේ.== මචන්ලා. හොඳ අලුත් අවුරුදු SMS තියෙනවා නම් දානවද.... මේ සැරේ දන්න කියන කස්ටියට යවන්න.... :)
  2. Banned

    'මම' ඉන්නේ කොහෙද?

    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා. එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක...
  3. Banned

    SL Standard Time Changed Web Site Down... :p :))

    DOMAIN එකට හෙණ ගහලා.... DNS Names වලට බරපතල හානී වෙලා කියලා තමා දැන ගන්න තියෙන්නේ.:shocked::shocked::shocked::(
  4. Banned

    HND n Bsc Projects(software) sell

    මේ වගේ එවුන් හින්දා තමා..බන්.... වැඩක් දන්නේ නැති... එවුන් IT field එකට ඇවිත් යකා නටද්දි... වැඩක් දන්න උන් Job නැතුව ඉන්නේ...
  5. Banned

    SL Standard Time Changed Web Site Down... :p :))

    ඕකට අපරාදේ ත්‍රේඩ් එකක් දැම්මේ.. හැමෝම දන්නවානේ.. අපේ වෙලාව හොඳ නැ කියලා. :lol::lol::lol:
  6. Banned

    HND n Bsc Projects(software) sell

    හිඟා කාපන්..... ඒක නම්බුයි ඔයිට වඩා.....
  7. Banned

    මාලිංග`සිපගැනීමට`අමීෂා`සිහින`දකියි

    ප්‍රසිද්ධිය තමා... එක නිළියෙක් ඉන්නවද.. ඉන්දියාවේ.... දිල්හාරයව ඉඹින්න බලාගෙන....;) :lol:
  8. Banned

    Malinga Take 5 Wickets in IPL [VIDEO]

    කවුරු හරි බලන්න ආපු එකෙක්.... කේන්තියට පිච් එකට ඩයනමයිට් එකක් විසි කරලද කොහෙද? :lol::lol::lol:
  9. Banned

    SIM Expire Date

    Good work bro.. thanks++
  10. Banned

    AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

    ඒකත් එහෙමද.....මදැයි... ජාතික ජංගම දුරකථන ජාලය. :lol: Hutch එකයි.. etisalat එකයි ගැන තමා තාම මුකුත් මේකේ කවුරුවත් දැම්මේ නැත්තේ. :eek:
  11. Banned

    AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

    මුතුගේ නැදැයොද දන්නේ නැ. :lol:
  12. Banned

    AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

    මම මේ Thread එක දානවද නැද්ද..කියලා හිත හිත ඉඳලා දැම්මේ.... ඒත් මේකෙන් මමත් ඩයලොග් Card Connection එකේ ගැනත් දැන ගත්තා.
  13. Banned

    AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

    ARCADE එකකට... හොඳ Formal Suit එකක් දාගෙන ගිහින් Talk කරපන්... වැඩේ වෙන්නෙම නැත්නම්... වැඩිය නෙමේ.. චුට්ටක් කේන්ති අරන් කතා කරපන්.... ගොඩක් විට එතකොට වැඩක් කරගන්න පුළුවන්.
  14. Banned

    AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

    උඹ ඕකට දැන්ම මොකක් හරි කරපන්... නැත්නම්... ඕක පස්සෙට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. :yes:
  15. Banned

    AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

    මමත් කාලයක් ඩයලොග් Call center එකේ වැඩ කරපු කෙනෙක් මචන්.... ඕක එහෙනම්... අළුත් Scene එකක්... දැන් උනුත් පටන් ගෙන... ඒත් මේක වැරදි වැඩක්... මේවා හින්දා... නැති ප්‍රශ්න මිනිස්සුන්ට.. ඉස්සරහට අනිවා ඇති වෙනවා.
  16. Banned

    AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

    මේවා ගැන මිනිස්සු දන්නේ නැ.. බන්.... මට තියෙන ප්‍රශ්නේ.... මාස තුන හතරක් කියන්නේ.. ලොකු කාලයක් කියන එකනේ.. ඔය නම්බර්ස් වෙන අයට දුන්නට පස්සේ.... වෙන ප්‍රශ්න වලට එයාටෙල් එකේ උන් වග කියන්නේ නැ නේ. :eek:
  17. Banned

    AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

    කොච්චර කාලෙකින් පස්සෙද... මචන්.... එහෙම කරලා තියෙන්නේ..... මාස තුන හතරකට වඩා නම්... අනිවා පරණ විච්චි සිම් එකක් වෙන්න ඕනේ.
  18. Banned

    AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

    Sira... Ubata un kiwwoth oka boru kiyala. mama mei thread ekath ain karala.. Magei SIM eka active kara gannawa. :yes:

    No contents