AIRTEL CARD CONNECTION ගැන නොදත් කතාවක්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ow dialog eke inna yaluwekgen thamai math ita passe seen eka hariyata danagaththe.
    හැබැයි ඕක pre paid වලට කරාට එච්චර අවුලක් නෑ.. ඒත් මම billing proof හිටන් දීපු post paid එකටත් උන් එහෙම කරලා.. ඒක නම් වැරදියි.. හැබැයි මට වෙන පැකේජ් එකක් ගන්න දෙන්නෙත් නෑ.. දැන් මගේ ලඟ නැති number එකට මට හිඟ මුදල ගෙවන්නලු... මුන්ගෙ මාර නීති..
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඒක නම් හැබැයි අවුරුද්දක් විතර පරණයි..

    මමත් කාලයක් ඩයලොග් Call center එකේ වැඩ කරපු කෙනෙක් මචන්.... ඕක එහෙනම්... අළුත් Scene එකක්... දැන් උනුත් පටන් ගෙන... ඒත් මේක වැරදි වැඩක්... මේවා හින්දා... නැති ප්‍රශ්න මිනිස්සුන්ට.. ඉස්සරහට අනිවා ඇති වෙනවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes:Matath scene ekak vuna. Mama langa thibba kellekge dialog numbr ekak podi scene ekakata passe use karana eka nathara kalaa.avurudu dekakata vithara passe numbr eka hamba wela apahu nikan ringct ekak dunnama, menna rings yanava. balee nam wena kohevath nathi kellek.:lol::P
    Kamak ne kellekne:lol::lol::lol:
    ඒක එහෙනම් female number එකක් වෙන්න ඇති.. :lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :yes::yes:Matath scene ekak vuna. Mama langa thibba kellekge dialog numbr ekak podi scene ekakata passe use karana eka nathara kalaa.avurudu dekakata vithara passe numbr eka hamba wela apahu nikan ringct ekak dunnama, menna rings yanava. balee nam wena kohevath nathi kellek.:lol::P
    Kamak ne kellekne:lol::lol::lol:

    :lol::lol:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    චාටර් සීන් එකක්නේ.. :eek::eek: මේ කියනකං මම දන්නෙ නැහැ මෙහෙම සීන් එකක්. :sorry::sorry:
    දැනුවත් කලාට ස්තුතියි සහෝදරයා :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මමත් කාලයක් ඩයලොග් Call center එකේ වැඩ කරපු කෙනෙක් මචන්.... ඕක එහෙනම්... අළුත් Scene එකක්... දැන් උනුත් පටන් ගෙන... ඒත් මේක වැරදි වැඩක්... මේවා හින්දා... නැති ප්‍රශ්න මිනිස්සුන්ට.. ඉස්සරහට අනිවා ඇති වෙනවා.

    ඒක තමයි... උන් මාර චාට්‍ර් විදිහට වැඩ කරන්නේ.. අඩුගානේ number එක වෙන කෙනෙක්ට දෙනවා නම් කලින් කෙනාගේ විස්තර database එකෙන් අයින් කරන්න ඕනේ.. එහෙම කරන්නෙත් නෑ..
     
    diland3

    Member
    May 24, 2008
    248
    44
    0
    Malabe
    මචන් ඕකට එකම හේතුව ගොඩක් කට්ටිය එයා ටෙල් රිලෝඩ් එකක් දාගන්නවට වඩා කරන්නේ අලුත් සිම් එකක් ගන්න එක සිම් එක නොමිලෙනේ දෙන්නේ අනික 75 reload එකක් තියනව 500 sms 50 calling time තියනවා ඉතින් වටපිට හැම එකාගේම id කොපි අරගෙන සිම් ගන්නවා ඉතින් බන් අරුනුත් කරන්නේ numbers නැති වෙනකොට ඔය වගේ numbers දානවා.චාටර් වැඩේ බන්
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඒක තමයි... උන් මාර චාට්‍ර් විදිහට වැඩ කරන්නේ.. අඩුගානේ number එක වෙන කෙනෙක්ට දෙනවා නම් කලින් කෙනාගේ විස්තර database එකෙන් අයින් කරන්න ඕනේ.. එහෙම කරන්නෙත් නෑ..

    උඹ ඕකට දැන්ම මොකක් හරි කරපන්... නැත්නම්... ඕක පස්සෙට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ ඕකට දැන්ම මොකක් හරි කරපන්... නැත්නම්... ඕක පස්සෙට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. :yes:

    උන්ට මම කතා කරා.. ඒත් උන්ගෙන් හරි උත්තරයක් නෑ බං... මට ඉතිං ලියුම් අරන් උන්ගේ head office එකේ රශ්තියාදු වෙන්න තමයි වෙන්නේ..
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මේවා ගැන මිනිස්සු දන්නේ නැ.. බන්.... මට තියෙන ප්‍රශ්නේ.... මාස තුන හතරක් කියන්නේ.. ලොකු කාලයක් කියන එකනේ..

    ඔය නම්බර්ස් වෙන අයට දුන්නට පස්සේ.... වෙන ප්‍රශ්න වලට එයාටෙල් එකේ උන් වග කියන්නේ නැ නේ.
    :eek:

    ඔව් මචං දැන් කිසි චාරයක් නෑ ඔය ජංගම දුරකථන සමාගම්වල
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උන්ට මම කතා කරා.. ඒත් උන්ගෙන් හරි උත්තරයක් නෑ බං... මට ඉතිං ලියුම් අරන් උන්ගේ head office එකේ රශ්තියාදු වෙන්න තමයි වෙන්නේ..

    ARCADE එකකට... හොඳ Formal Suit එකක් දාගෙන ගිහින් Talk කරපන්... වැඩේ වෙන්නෙම නැත්නම්... වැඩිය නෙමේ.. චුට්ටක් කේන්ති අරන් කතා කරපන්.... ගොඩක් විට එතකොට වැඩක් කරගන්න පුළුවන්.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔව් මචං දැන් කිසි චාරයක් නෑ ඔය ජංගම දුරකථන සමාගම්වල

    මම මේ Thread එක දානවද නැද්ද..කියලා හිත හිත ඉඳලා දැම්මේ.... ඒත් මේකෙන් මමත් ඩයලොග් Card Connection එකේ ගැනත් දැන ගත්තා.
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0

    අනිත් MOBILE OPERATORS ලාගේත් ඔය විදිහට කරනවාද කියලා මම දන්නේ නැ. ඒහෙම කරනවානම් මෙතන දාන්න හැමෝටම දැනගන්න. :)

    mobitel nam ganna epa! sim eka reload kare naththam incoming calls cut karagannai wenne.

    dialog nam hondai.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ARCADE එකකට... හොඳ Formal Suit එකක් දාගෙන ගිහින් Talk කරපන්... වැඩේ වෙන්නෙම නැත්නම්... වැඩිය නෙමේ.. චුට්ටක් කේන්ති අරන් කතා කරපන්.... ගොඩක් විට එතකොට වැඩක් කරගන්න පුළුවන්.

    එහෙමද..? අනිවා එහෙනම් ඒ වැඩේ කරලා බලනවා... :):yes: