ලැජ්ජ වෙයන්... තව ලැජ්ජ වෙයන්.... හෙට තියෙන මැච් එකේ එක ගැන උඹ කොහොමද අද කියන්නේ... හෙට අපේ Middle order එක Fire කලොත්.... අන්තිමට..... Team එකේ උන්ට දණ ගහලා වඳියි..උඹලා. ක්‍රිකට් කියන්නේ හැමදාම දිනන්න පුළුවන් ක්‍රීඩාවක් නෙමෙයි.... ඒත් හැමදාම එක විදිහට Team එකත් එක්ක එකට ඉන්න ඕනේ... ඕන බබෙක්...