mobitel nam ganna epa! sim eka reload kare naththam incoming calls cut karagannai wenne.
dialog nam hondai.
මුන් ඔක්කොම එකයි බන් 
දවස් දෙකයි සල්ලි නැතුව තියෙන්න ඕන incoming කපනවා හික්ස්මුන් ඔක්කොම එකයි බන්


ඕක dialog එකෙනුත් කරනවා බං... මගේ පරණ නම්බර් දෙකක් වෙන අයට දීලා..

....අපරාදෙ සිම් එක
