1. sureshdb

    Dialog Work & Learn Plus Pack කවුද පාවිච්චි කරන්නේ ?

    Social media, Adult websites, Netflix, torrent wada na.
  2. sureshdb

    Logitech ගන්න

    Original
  3. sureshdb

    Logitech ගන්න

    Logitech keyboard + mouse එකක් Kandy වලින් ගන්න තැනක් තියෙනවද? නැත්තන් online හරි හොද තැනක්.
  4. sureshdb

    30 ta adu ayata vaccine gaha gnne kohomada bn ? gahanne nane kohenwat ?

    Campus, Office ayata dunna man hithanne.
  5. sureshdb

    Facebook Live

    Google drive, Youtube එකේ තියෙන video එකක් Facebook live එකක් විදිහට දෙන්න පුලුවන් කොහොමද? ගොඩක් free streaming services වල free දෙන්නෙ පොඩි වෙලාවක්.
  6. sureshdb

    මහජන බැංකුවේ ඔන්ලයින් බෑන්කින් තියෙන උන් වරෙන්..

    මහජන බැංකුවෙ online banking නම් ජරාවක් එක සැරයක් මාරම කට්ටක් කැව ඕක හින්ද. උන්ගෙ hotline වැඩත් නැ customer service ඉන්න උන් හරියට වැඩේ දන්නෙත් නැ
  7. sureshdb

    vpn hELP

    Windscribe but 10GB free
  8. sureshdb

    Cartoon Series

    මොනවද තියෙන හොඳ English cartoon series තියෙන්නෙ. Not anime
  9. sureshdb

    Aliexpress එකෙන්

    Aliexpress එකේ ලඟදි orders දාලා ආපු අය ඉන්නවද? දවස් කීයක් වගේ ගියාද එන්න.
  10. sureshdb

    හොද Keyboard එකකුයි Mouse එකකුයි

    හොද Keyboard එකකුයි Mouse එකකුයි recommend කරන්න පුලුවන්ද? Bluetooth or wired. Budget around 3000 - 4000
  11. sureshdb

    62.027 population තියෙන Bermuda olympic පදක්කමක් තියෙනවා

    උබලට ඔලිම්පික් යන්න හරි රටක් ඉතුරු වුනේ මහින්ද මහත්තය හින්ද
  12. sureshdb

    Patta TV series ekak

    Thanks for the suggestion
  13. sureshdb

    Netflix VPN

    Netflix වලට VPN use කරනකොට සමහරක් content පෙන්නන්නෙ නැනෙ. මේකට මොකක්ද කරන්න පුලුවන්?
  14. sureshdb

    අවුරුදු 17 සම්පුර්ණ වෙන්නත් කලින් මට මගෙ පලවෙනි Car එක ගන්න පුලුවන් උනා

    Eka parak mu Audi ekak gatta kiyala thibba boruwa mattu wuna. Aye patan aran. Thawa tika dawasakin course ekak patan gai :ROFLMAO:
  15. sureshdb

    ඔයා මොන generation එකේද?

    vote එකක් දාගෙන යමු.

    No contents