1. sureshdb

    මේ අර කලින් යකඩ හෙලිකොප්ටරය හදපු හාදයා :)

    මහ ගොබ්බ thumbnail දාන්නෙ මුං :ROFLMAO:
  2. sureshdb

    How to Sell Drugs Online

    Technology එහෙම පට්ටට use කරන series එකක්. Teenage type series වලට කැමති කෙනෙක්ටනම් නියමයි.
  3. sureshdb

    දැන් අලි එකෙන් බඩු එනවා පට්ටම ස්පීඩ්.. 😍

    Lankawata kalin awata gedarata enna masa ganak yanawa.
  4. sureshdb

    Netflix subscription තියෙන අය

    Eka thama mchn awl wela thiyenne man VPN dala giye. Dan wada.
  5. sureshdb

    Netflix subscription තියෙන අය

    Na mchn kalin season pennanneth na.
  6. sureshdb

    Youtube Copyright

    මේ channel එකේ තියෙන වීඩියෝ කොහොමද copyright නැතුව දාලා තියෙන්නෙ. Videos වල ads play වෙනවා. LINK
  7. sureshdb

    Netflix subscription තියෙන අය

    Netflix subscription තියෙන අය පොඩ්ඩක් check කරල කියනවද Money Heist series එක තියෙනවද කියල. මගෙ පෙන්නන්නෙ නැ.
  8. sureshdb

    SPOTIFY MOD APK

    Aliexpress eke balanna aduwata ganna puluwan 1 year subscription ekak.
  9. sureshdb

    කටේ තුවාල

    Adow sirada. Man bulath wita, cigarette monawath use karanne na.
  10. sureshdb

    දවල්ට නිදාගන්න

    දවල්ට නිදාගන්න හොද නැද්ද බං. මොනාද හොද නරක.
  11. sureshdb

    කටේ තුවාල

    Mewa nithara enawa mage. Age ushneta wenna oni.
  12. sureshdb

    කටේ තුවාල

    Na bn. Mage masekata sarayak nitharama enawa.
  13. sureshdb

    කටේ තුවාල

    කට ඇතුලෙ තැන් තුනක තුවාල. මාර කැක්කුමක් තියෙන්නේ. මේකට ගන්න මොකක්ද හොද බෙහෙත.
  14. sureshdb

    අමරණීය සොල්දාදුවන් විසි නවය.

    මෙහෙම මිනිස්සු ජීවිත පූජා කරපු රටක්නෙ මේ කාලකන්නි ටිකක් ඇවිල්ලා කන්නෙ 😶
  15. sureshdb

    Redmi 9A Kandy

    ow Toyto eke stock iwara wela.
  16. sureshdb

    Redmi 9A Kandy

    Kandy වලින් Redmi 9A එකක් ගන්න තැනක් නැද්ද? ගොඩක් තැන්වල stock ඉවරයි.
  17. sureshdb

    20 වගේ ෆෝන් එකක්

    Koheda mchn e ganata gatte?

    No contents