1. prabu123

    SCAN HELP ..........

    හැමෝටම ස්තුති වේවා :D:D:D ++++++++
  2. prabu123

    SCAN HELP ..........

    මචංලා මේක ත්‍රෙඩ් එකක් තිබ්බා පොතක් ස්කෑන් කරන විදිය ස්මාට් පෝන් එකක් පාවිච්චි කරල. මට ඒ ත්‍රෙඩ් එක හොයල දියල්ලකෝ
  3. prabu123

    එක ම වචන සෙට් එකෙන් පටන් ගන්න සිංහල සින්දු

    සිත ඔබ පාමුල රදවා සිත ඔබ ට මුලාවු දා ඉදලා :P:P:P:P
  4. prabu123

    පණ තිබෙන කාන්තාවක් හෝමාගම රෝහලේ මිනී කාම&#3515

    වෛද්‍ය සභාවේ නිළදාරින් මේකට මොකක්ද දන්නේ නෑ කියන්නේ. සයිටම් එකේ ඩොකෙක් කියල කියයිද දන්නේ නෑ
  5. prabu123

    චීනයේ උදව් එපා: බලාගාරය තනිවම හදනවා

    ටොපික් එක දැක්කම ආසාවෙන් දුවගෙන ආව නිව්ස් එක කියවන්න. ලංකාවේ එකක් කියල හිතාගෙන. බලාගෙන ගියාම නේපාලේ එකක්
  6. prabu123

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    අනෝමා ජිනාදරිගේ පොත නැද්ද ???
  7. prabu123

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    බොහෝම පිං යාලුවා +++++++
  8. prabu123

    එක ම වචන සෙට් එකෙන් පටන් ගන්න සිංහල සින්දු

    ඔබාමා ......... අයිති නැද්ද බං
  9. prabu123

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    සෝමවීර සේනානායක මහත්තයගේ ගග අද්දර කැලේ පොත හොයා ගන්න නැද්ද ?
  10. prabu123

    2020 ඔබේ ජන්දය කාටද?

    ගෝඨාභය හැර වෙනත් විකල්පයක් නැත
  11. prabu123

    ගුද මාර්ග සංසර්ගය

    : ගුද මාර්ග සංසර්ගයක් ඇරඹී මට ප්රලථම ඔබ ගුද මාර්ග හස්ත සංසර්ගය පුරුදුපුහුණු විය යුතුය . මෙය පුහුණුවීමට නිදහස් ස්ථානයක් මුලින්ම තෝරාගත යුතුය . ඒ කියන්නේ මුලින්ම ඇගිල්ල දාල වැඩේ ලේසි කර ගන්න කියන එකද ?
  12. prabu123

    ඉඩම් සඳහා මුද්දර ගාස්තු

    ලියුම එවල තියෙන උන්ගෙන්ම අහපං විස්තරේ.....
  13. prabu123

    සමුද්‍ර දෙවි දුම්රිය

    සාගරිකා යන උන් ගන්නේ නැද්ද පෙන්ස්
  14. prabu123

    Thank you GTRZ

    ela
  15. prabu123

    යුද්දෙන් අවුරුදදු 25 කට පස්සේ

    යුද්දෙන් අවුරුදදු 25 කට පස්සේ මේ සුන්දර නිහතමානි ද මැල් මහත්තය 2009 ලක්බිම පත්තරේ මානිගේ තීරුවට ලියපු ලිපියක්. එතුමා කියපු විදියට යුද්දේ ඉවර වෙලා අවුරුදු 25 ක් නෙවෙයි අවුරුදු 9 ක් ගියාට පස්සේ මේ කියල තියෙන දේවල් ඇස් පනාපිටම සත්‍ය බවට ඔප්පු වෙලා ඉවරයි. ලිපිය කියෙව්වට පස්සේ පුදුම දුකක්...
  16. prabu123

    මතක්_ කිර්‍රිමකි

    මේ සුන්දර නිහතමානි ද මැල් මහත්තයා 2009 ලක්බිම පත්තරේ මානිගේ තීරුවට ලියපු කතාව. අවුරුදු 25 ක් නෙවෙයි අවුරුදු 9 ගියාට පස්සෙම එතුම එදා කියපු කතාව ඇත්ත වෙලා තියෙනව

    No contents