SCAN HELP ..........

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචංලා මේක ත්‍රෙඩ් එකක් තිබ්බා පොතක් ස්කෑන් කරන විදිය ස්මාට් පෝන් එකක් පාවිච්චි කරල. මට ඒ ත්‍රෙඩ් එක හොයල දියල්ලකෝ
     
    • Like
    Reactions: Pessimist

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,409
    19,588
    113
    Colombo
    පොතක්ම නම් ස්කෑන් කරලා නැහැ
    Office Lense කියලා ඇප් එකක් තියනවා තනි පේජ් ඒවා නම් ඒකෙන් ස්කෑන් කරලා නම් pdf කරගෙන තියනවා
    ඒකෙ පොතක්ම් උනත් ස්කෑන් කරන්න පුලුවන්ද කොහෙද
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    Elakiri poth kiyawannange sangame wage ekak thibune

    පොතක්ම නම් ස්කෑන් කරලා නැහැ
    Office Lense කියලා ඇප් එකක් තියනවා තනි පේජ් ඒවා නම් ඒකෙන් ස්කෑන් කරලා නම් pdf කරගෙන තියනවා
    ඒකෙ පොතක්ම් උනත් ස්කෑන් කරන්න පුලුවන්ද කොහෙද


    upul mama thama dala thibbe


    හැමෝටම ස්තුති වේවා :D:D:D

    ++++++++