මම නම් කියනනේ ඒ වගේ දේවල් සිද්ධ වෙන්න ඕන. එතකොට තමා අපරාධ කාරයෝ උනත් ටිකක් හරි මෙල්ල වෙන්නේ. නැත්නම් ඌ දන්නව කොච්චර ලොකු අපරාධයක් කරල උනක් අවුරුදු 10/15 ක් හරි හිරේ ලැගල නිදහස් වෙන්න පුළුවන් කියල. එහෙම වෙලා ඇවිත් ඌ ආයෙත් අපරාධයක් කරන්න පෙලබෙන්න උනත් පුළුවන්. මේ වගේ දඩුවමක් දුන්නම අනිත්...