දිය රකුස එදා කියූ දේ අද සැබෑවක් වී තිබේ
හෙට උබට මට මේ දේ සිද්දවෙනු ඇත
සිංහලු කටයි පුකයි වහං හිටපල්ලා
හෙට උබට මට මේ දේ සිද්දවෙනු ඇත
සිංහලු කටයි පුකයි වහං හිටපල්ලා
දිය රකුස එදා කියූ දේ අද සැබෑවක් වී තිබේ
හෙට උබට මට මේ දේ සිද්දවෙනු ඇත
සිංහලු කටයි පුකයි වහං හිටපල්ලා



දිය රකුස එදා කියූ දේ අද සැබෑවක් වී තිබේ
හෙට උබට මට මේ දේ සිද්දවෙනු ඇත
සිංහලු කටයි පුකයි වහං හිටපල්ලා


JVP එක, LTTE එක එක්ක හොදට අද්දැකීම් තියෙන රටක ඉප්දිලා ඉදල ගොන් ප්රශ්න අහන්න එපා බං.මිනීමරුවො,කුඩ්ඩො,පාතාලෙයො අවුරුදු 2ක් 3ක් අතුලට දැම්ම කියල උන් හැදෙන්නෙ නෑ.උබ හිතට අවංකව කියපං මතර,තංගල්ල,ඇබිලිපිටියට මෙහෙම හරි සාමෙ උදාවෙලා තියෙන්නෙ ඔක හින්ද නෙමේද කියල.
උන්ගෙ අම්මල,තාත්තල,නන්ගිල හොටු පෙරාගෙන ඇඩුවට එකෙක් මරපු නිසා මුලු ගමකම මිනිස්සුන්ගෙ මරන බය නැතිවෙනව.



මහ රජාගේ පාලන කාලය තුල කරපු සඟවපු ආයුධ පෙන්නීමේ ජිල්මාට් එක. අපි පක්ශ භේදයකින් තොරව අගය කළ යුතුයි. දැන් ඉන්න එවුන් හොරු මිනී මරුවෝ නළවනවනේ

මෙන්න තවත් උන්ගේ නෑයෙක්.බලන් යනකොට මේකේ ඉන්නේ ඔක්කොම කුඩු කාරයොනේ.![]()
මචන් දැන් මේ අතඩන්ගුවේ ඉන්න සැක කාරයෝ ආයුද පෙන්නන ගිහින් මරණ එක විහිලුවක් වෙලා. පොලිස් කොස්තාපල් මරපු සීන් එකේ එකෙක් ආයුද පෙන්නන්න ගිහින් වෙඩි තියල මැරුවා, අනික් දෙන්නා මාන්චු පිටින් පීනන්න ගිහින් මැරුම් කෑවා, කැටයම් චින්තක ගල්ගුහාවක හැන්ගිලා ඉදල වෙඩි කෑව.
![]()
මට නම් මේ සීන් එක දිර වන්නේ නෑ. මමත් මුලින් නම් මේකෙන් හිරේ ගිහින් බේරිලා එන මිනීමරුවො නැති වෙනවා කියල හිත හදා ගත්තට දැන් දැන් මේක විහිලුවක් වෙලා .
හුගක් එවුන් හුරේ කිව්වාට නීතිය වල් වදින එක හොද දෙයක් නම් නෙමෙයි ගොය්යො.අන්තිමට තමන්ට කෙල වෙන දවසට කවුරුත් නැති වෙයි අනේ කියල වත් කියන්න. නීතිය වල් වැදුනොත් අන්තිමට වෙන්නේ ඒ ටික තමයි. මිනීමරු කුඩු දුම්යා යස අපූරුවට ඉන්න එක අවුලක් නැතුව කැටයම් චින්තක මැරුවා කියල කිරිබත් උයපු එවුන් මේ රටේ ඉන්නවා. මම දැක්ක කැටයම් චින්තකගේ අම්මලාට හිටන් බනිනවා මුන්. උන්ට තෙරෙන්නේ නෑ අන්ගුලිමාලගේ අම්මත් තමන්ගෙ දරුවට කරදරයක් වෙනවට කැමති වුනේ නැති බව. අම්මල එහෙමයි බන්.
![]()
නවනීතන් පිල්ලෙලාට මෙවවා හොද ආයුද ලොකෙට පෙන්නන්න මේක නීතියක් සාමයක් නැති රටක් කියන එක. ජේ.වී.පි ,යු.න්.පී ගොය්යලත් මේවැඩේට නිශ්ශබ්දයි වගෙ.
මට නම් මේ වැඩෙ දිර වන්නෙ නෑ . උඹලගෙ අදහසුත් කියල පලයල්ලා.
![]()
owa pothe vidiyata wisadanna puluwan prashna newei... poddak out of the box hithala wisadanna ona prashna...