ජීවිතය ගැන හොඳටම ඉගෙනගන්න පුලුවන් මේ කවියෙන්, අපි මොනාටද මේ සල්ලි හොයාගෙන, දවසම මැරිලා මැරිලා අවසානේ කසාද බැඳලා දරුවෝ හදලා උන්ව ලොකුමහත් කරලා උන්ගේත් දරුවෝ බලාගෙන අවසානේ කාත් කවුරුවත් නැති අනාතයෝ වගේ මැරිලා යනවා. මේකටද ජීවිතේ කියන්නේ. ජීවිතේ බැඳීම් ඇතිකරගෙන විනාස කරගන්නවාට වඩා ගැඹුරින් හිතන්න...