1. king_pandukabaya

    -Which movie you watched last? -

    one of the best movies I've watched. Excellent acting by Dominic Cooper. I've watched this movie several times.
  2. king_pandukabaya

    elakiri RADIO

    මටත් දැන් කාලයක ඉඳලාම තියෙන ගැටලුවක් ඕක. ඒ වගේ දෙයක් කරන්න පුලුවන් නම් ඒක හොඳ අත්දැකීමක්.
  3. king_pandukabaya

    2011 campus Yana aya kauda?

    2011 අය ඇතුලට ගන්නේ ඊලඟ මාර්තු මාසේ කියලා කතාවක් යනවා නේද ? ඔයා application දැම්මා නේ. ඉතින් මේ post card එක application receiving confirmation වෙන්න ඇති ඔය ආවේ. තව මාස හතරක් විතර තියෙනව නේ. කලබල වෙන්නේ නැතුව ඉන්න.
  4. king_pandukabaya

    Toyota hybrid series

    maru cars set ekak macho
  5. king_pandukabaya

    Film reviews (චිත්‍රපටි විමසුම​)

    මේක නම් සිරාම ත්‍රෙඩ් එකක්. මමත් ගොඩක් වෙලාවට ෆිල්ම් බලනවා. ආයෙත් හොඳ ෆිල්ම් එකක් බලපුවහම review එකක් දාන්නම්
  6. king_pandukabaya

    ඇමරිකන් භාණ්ඩ||Harley Davidson

    පට්ට බයික් ටික :)
  7. king_pandukabaya

    ʇxǝʇuʍopǝpısdn

    uɐɥɔɐɯ sʞuɐɥʇ
  8. king_pandukabaya

    Hot.. Cute.. Lovely.. Awesome..Tara..!

    mama mulin hithuwe pitarata model kenek kiyala
  9. king_pandukabaya

    කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය

    දැන් නම් එක ඇහැක පෙනීම සෑහෙන්න හොඳයි. eye surgeries හතරක් විතර කලා. ඇස් දෙකම පේනවා කියලා medical එක හදාගෙන ;) driving license එකත් ගත්තා ටික කාලයකට ඉස්සල්ලා. :):) ඉගෙනීමෙනුත් මම ඉදිරියට ආවා. නමුත් කලින් වෙච්ච දේ බලපෑම ආයේ කවදාවත් මකන්න බැරිවෙයි. මට මගේ වයසේ අනිත් ළමයි කරපු දේවල් කරන්න බැරිඋනා...
  10. king_pandukabaya

    කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය

    ඒක තමයි මචන්. මොනා කරන්නද මේක තමයි ඉතින් ජීවිතේ. මේකෙන් ගොඩ එන්න මම ගොඩාක් මහන්සි වෙනවා. බලමු ඉතින් අනාගතේ තත්වය හොඳ අතට හැරෙයි ද කියලා.
  11. king_pandukabaya

    Valid of BIT

    yeah, this is true. Easy and cheap access to degrees make the supply surpass the demand so fierce competition awaits in the future :yes:
  12. king_pandukabaya

    කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය

    කේන්දර ගැන නම් ජෝතිශ්‍යය ගැන නම් එක එක පුද්ගලයාට එක එක මතයන් තියෙනවා. තමන්ගේ විශ්වාස වලට අනුව ඒ දේවල් හරිගියාම හෝ වැරදුනාම ජෝතිශ්‍යය ගැන මතයක් හදාගන්නවා. මම නම් ඉස්සර ඕක විශ්වාස කරා. හැබැයි දැන් නම් ඒ කිසිම දේක විශ්වාසයක් නෑ. අපේ පවුලේ නම් ඔය ගැන පුදුම විශ්වාසයක් තියෙන්නේ. මගේ කේන්දරය ලංකාවේ...
  13. king_pandukabaya

    Valid of BIT

    BIT කියන්නේ external degree එකක්. BIT විතරක් කරලා නම් කවදාවත් වැඩක් නෑ. සාමාන්‍ය IT degree (internal degree in a foreign university) වලටත් ජොබ් නැති තත්වයක් යටතේ කවදාවත් BIT වලට පමණක් අනාගතයක් නෑ. සාමාන්‍යයෙන් IT නොවන උපාධියක් ඒ කියන්නේ physical science හරි management හරි වෙන මොකක් හරි field...
  14. king_pandukabaya

    need big big instruction

    මම කෙල්ලන් ගැන මල පොතේ අකුරක් දන්නේ නැත දන්න කෙනෙක් වහාම මෙතන කමෙන්ට් කරලා උදව් කරන්න. බම්ප් තමයි
  15. king_pandukabaya

    අපේ දක්ශයින්ගෙන් රිය අනතුරු වලක්වන "ඇප්" 1

    මොරටුවේ උන් නම් පට්ට වැඩ්ඩෝ සෙට් එකක් වගේ. එළකිරි වගේ වැඩක්. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගත්තාම දාගන්න ඕන
  16. king_pandukabaya

    ඕලන්දයේ-විද්‍යාගාරයක-බිහිවෙන-අනාගතයේ-ගො&

    පර්යේෂණාත්මකව නම් මේක සාර්ථක වෙයි. නමුත් ප්‍රායෝගිකව අද කාලේ බලශක්ති අර්බුදයත් එක්ක විදුලිය භාවිතා කරගෙන මෙහෙම් වැඩක් විශාල වශයෙන් කරන්න පුලුවන් කියලා මම හිතෙන්නේ නෑ. හිරුඑළිය තරම් වියදමක් නැතුව කිසිම බලශක්ති ප්‍රභවයක් ගන්න බෑ. මේ වගේ දෙයක් ඇන්ටාක්ටිකාව වගේ පළාතකට හොඳයි. ඒ වගේම කවදා හරි අඟහරු...
  17. king_pandukabaya

    ඔන්න මචන්ල මමත් ජොබක් කරනවා......

    බොහොම හොඳ සහෝදරයා. ඔයා දුක දිනා ජයගත් කෙනෙක්. බොහොම මහන්සියෙන් අනාගතේ ගැන හිතලා වැඩකරලා ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් ගිහිල්ලා අවසානේ උපාධියක් ගත්තා. ඒක කොච්චර දෙයක්ද. එළකිරි එකේ ඉන්න උගත් ලා අතරින් ඔයා ලොකු තැනක ඉන්නවා. ඔයා වගේ අය එළකිරි එකටත් ශක්තියක්. මට ඔයාගේ A/L පාස් වෙච්ච එක ගැන ත්‍රෙඩ් එක...

    No contents