ගෝඨාභය ලොව භයානක ත්‍රස්ත සංවිධාන වලට අවි &#346

henryt

Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    ගෝඨාභය ලොව භයානක ත්‍රස්ත සංවිධාන වලට අවි &#346

    ගෝඨාභය ලොව භයානක ත්‍රස්ත සංවිධාන වලට අවි ආයුධ විකුණලා: ලබාගත් මුදල් දුමින්ද සිල්වාගේ ගිණුම් 58 ක තැන්පත් කරලා -රහස් පොලිස් පරීක්ෂණ වලින් හෙලිවෙලා

    Gota_Duminda_weapon_Deal.jpg


    (ලංකා ඊ නිව්ස් -2015.පෙබ.14, ප.ව.11.50) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ රහස් පොලිසිය විසින් ප්‍රශ්ණ කිරීමට ගියද ඔහු වෙනත් දිනයක් ඉල්ලා ඇත. කෙසේ වෙතත් ගෝඨාභය විසින් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව සිය අමාත්‍යාංශ බලතල ඉක්මවා ගොස් නීති විරෝධී ආකාරයට විදෙස්ගත ත්‍රස්තවාදී සංවිධානවලට ගිනි අවි අලෙවි කර තිබෙන්නේ දැයි යන්න සොයා බැලීමට ජාත්‍යන්තර පොලීසියේ සහයෝගය ලබාගනිමින් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ.
    රජය මෙවැනි පියවරක් කරා යොමු වී සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අතුරු හමුදාවන් යොදවා මෙරට ආරක්ෂක අංශවලින් ලබාගත් නවීන පන්නයේ ගිනි අවි විදේශීය රටවල ක්‍රියාත්මක වන අයි.එස්.අයි.එස්. බොකෝහරාම් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවලට මෙන්ම විවිධාකර මුහුදු කොල්ලකාර කණ්ඩායම්වලට අලෙවි කර රුපියල් කෝටි ගණනක මුදලක් උපයාගෙන ඇති බවට තොරතුරු ආරක්ෂක අංශවලට ලැබී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින්ය.
    ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සඳහා ආනයනික ගිනි අවි මෙසේ මැද පෙරදිග සහ විදේශගත ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මෙන්ම මුහුදු කොල්ලකරුවන් අතට පත්කර 2009 වසරේ සිට මහ පරිමාණයෙන් මුදල් උපයාගෙන ඇති බවටත්, එම මුදල් සෘජුවම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සබඳතා මත විවිධ පුද්ගලයින්ගේ නම් වලින් දේශීය හා විදේශීය බැංකු රැසකම තැන්පත් කර ඇති බවටත් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇත.
    ගාල්ල පාවෙන අවි ගබඩාවේ තිබූ කන්ටේනර් 20 ක අවි වලට අමතරව රජයේ නිල හමුදා වල ලියාපදිංචි නොවූ අවි ආයුධ කන්ටේනර් 3 ක් ගාල්ල නාවික හමුදා කඳවුරේ තිබී සොයා ගෙන තිබේ. එම අායුධ අතර බර ගිනි අවි රාශියක් තිබී ඇති අතර ඒවා කිසිසේත්ම සිවිල් ආරක්ෂකයන්ට අදාල නොවන යුද බිමක පමණක් භාවිතා කරන අවි වේ. කොළඹ තිබූ එක් අතුරු හමුදා අවි ගබඩාවක පමණක් ටී 56 අවි 1555 ක්ද උණ්ඩ ලක්ෂ 14 ක්ද තිබීම පුදුම උපදවන්නකි. ඒ අතර ශ්‍රී ලංකාවේ පොලිසිය පමණක් භාවිතා කරන S-84 ගිනි අවිද විය. පොලිස්පතිවරයා කවර කලෙකවත් පොලිසිය භාවිතා කරන එම ගිනි අවි වෙනත් ආරක්ෂක අංශ වෙත ලබා දී නැත. එසේ නම් එම ගිනි අවි මේ අතුරු හමුදාවන්හි අවි ගබඩා වෙත ආවේ කුමන අවසරයක් මතද? කාගේ අවසරයක් මතද? මේ අවි ලංකාව තුල භාවිතා කර නැති අතර මේවා ගබඩා කර ඇත්තේ ත්‍රස්තවාදී සංවිධාන සඳහා අලෙවිය සඳහා යැයි මේ වන විට ස්ථිර වී තිබේ.
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අතුරු හමුදාවන් සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ ගණනාවකදීම අනාවරණය වී ඇත්තේ මේ මහා පරිමාණ අවි පරිහරණය හා ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තුවේ කිසිදු අනුමැතියක් ලබාගෙන නොතිබුණු අතර අදාළ අවි ගනුදෙනුවලින් උපයාගත් කළු සල්ලි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රී අරුමාදුර දුමින්ද සිල්වාගේ නමින් පවත්වාගෙන ගොස් තිබුණු විවිධ බැංකු ගිණුම් 58 ක් ආශ්‍රිතව තැන්පත් කර තිබූ බවයි.
    ලෝ ප්‍රකට අති භයානක ත්‍රස්තවාදී සංවිධාන වන අයි.එස්.අයි.එස්., බොකෝහරාම්, බින් ලාඩ්න්ගෙන් පසු ක්‍රියාත්මක වන අල් ක්වෙයිඩා, ඉස්ලාමික් ජිහාඩ්, හිස්බුල්ලා, හමාස්, ෆටා අල් සලාම් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානවලට මෙන්ම විවිධාකර මුහුදු කොල්ලකාර කණ්ඩායම්වලට මෙම ගිනි අවි අලෙවි කර රුපියල් කෝටි ගණනක මුදලක් අයථා ආකාරයෙන් උපයාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව සිටින බවත් වාර්තාවේ.
    මෙම නීති විරෝධි අවි ගනුවලට සම්බන්ධ ගෝඨාභයගේ අතුරු හමුදා දෙක පිළිබඳව අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව ඒවායේ අධ්‍යක්ෂවරුන් මියන්මාරය, සෝමාලියා, එරිත්‍රියාව, සූඩාන්, ෂීෂෙල්ස්, මොසැම්බික්, කෙන්යාව, ටැන්සානියාව, නයිජීරියාව, ටෝගෝ , මුරුසිය වැනි රටවල සැරිසරා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
    ගෝඨාභයට 50 කගේ ආරක්ෂාවක් ලබා දී ඇතැයි කීවද සත්‍ය වශයෙන් ඔහු ඉන්නේ නිල නොවන අත් අඩංගුවක යැයි ආරක්ෂක අංශ තොරතුරු කරුවෝ පවසති. ගෝඨාභයගේ අවි ජාවාරම ගැන ජාත්‍යන්තරය පවා කලෙක සිට ඇස ගසාගෙන සිටි අතර ඒ සම්බන්ධ විශේෂඥ පිරිස්ද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
    -ලංකා ඊ නිව්ස් විශේෂ ආරක්ෂක වාර්තාකරුවකු විසිනි-
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    අනේ ඕකුන් ඔක්කොම එකයි බන්....හෙළි උනාට උන් කවදාවත් ඇතුලට යන්නේ නැහැනේ.....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    ඊ නිව්ස් , සී නිව්ස් දෙකම එකයි. පච වපුරනව හිටු කියල. දෙකම බෑන් කරන්න ඕනි.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පච කෙලින්න එපා යකෝ. ගාල්ලෙන් අහු උන මහනුවර ටග් එක අයිති Sri Lankan Shipping group එකට http://www.srilankashipping.com/. ඕක 100% නිත්‍යානුකූලයි. තියෙන හැම weapon එකකම flag state update කරලා තියෙන්නේ. ඕව උඹල කියනවා වගේ හොරට විකුනන්න බෑ. තියෙන හැම weapon එකක්ම Inventory එකේ තියෙනවා. කෙස් එකක් අවොත් cross check කරනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    පච කෙලින්න එපා යකෝ. ගාල්ලෙන් අහු උන මහනුවර ටග් එක අයිති Sri Lankan Shipping group එකට http://www.srilankashipping.com/. ඕක 100% නිත්‍යානුකූලයි. තියෙන හැම weapon එකකම flag state update කරලා තියෙන්නේ. ඕව උඹල කියනවා වගේ හොරට විකුනන්න බෑ. තියෙන හැම weapon එකක්ම Inventory එකේ තියෙනවා. කෙස් එකක් අවොත් cross check කරනවා.

    ඕකේ කියන්නේ ඒවා ගැන නෙවි නේද
    හොර පාරෙන් ගෙනාව ඒවා
    ඒවගේ විස්තර ඉන්වෙන්ටරි වල නෑ නේද
    දැන් කියන්න එපා ලංකාවට හොරෙන් වෙපන් ගේන්න බෑ කියල
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෝටත් ඇතුලට ගන්න වගේ ලැස්ති.....දවසට 100ක් 200 ක් මැරෙන එක නවතපු එකයි ගොටල කරපු ලොකුම වරද..... ගොටට වෙපන් බිස්නස් කරනවනම් යුද්දේ ඇදගෙන යන්න තිබුණ ගේමක් නැතිව ඩොලර් බිලියන ගණනින් බිස්නස් කරන්න...(කලින් උන් කරාවගෛ්)
    අද අහිංසකයෝ මරපු උන් සමරනවා... යුද විරයෝ කරනව....
    යුද්දෙට තිත තිබ්බ උන් ද්‍රෝහියෝ වෙනවා....
    ඇත්තටම මේ වෙනස නම් මාරයි ඈ.
    ......
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ගෝටත් ඇතුලට ගන්න වගේ ලැස්ති.....දවසට 100ක් 200 ක් මැරෙන එක නවතපු එකයි ගොටල කරපු ලොකුම වරද..... ගොටට වෙපන් බිස්නස් කරනවනම් යුද්දේ ඇදගෙන යන්න තිබුණ ගේමක් නැතිව ඩොලර් බිලියන ගණනින් බිස්නස් කරන්න...(කලින් උන් කරාවගෛ්)
    අද අහිංසකයෝ මරපු උන් සමරනවා... යුද විරයෝ කරනව....
    යුද්දෙට තිත තිබ්බ උන් ද්‍රෝහියෝ වෙනවා....
    ඇත්තටම මේ වෙනස නම් මාරයි ඈ.
    ......
    :yes::yes::yes:

    අනිවා මචන්............................
    මොකෙක් හරි පොන්න කාඩ වේසිගෙ පුතෙක් මොනා හරි ගජබින්නයක් ගෙනල්ල අත්හැරපු ගමන් සෑඩ් මූඩ් එක කනේ තියාගෙන එන්නෙ ලොල්ලොයි හූඇන්පී පොන්නයොයි. මුන්ට ඉස්සරවෙලාම ගොබෙල්ස් න්‍යායාය ගැන උගන්වන්න ඕන. තාමත් රත්තරන් අශ්වයොන්ටයි ඩුබායි ගිණුම්වලටයි ලැම්බෝගිනිවලටයි රැවටිච්ච රැවටිල්ලම තමයි. හිටපල්ල තොපි වෙලාව එනකම්ම...........................
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    :yes::yes::yes:

    අනිවා මචන්............................
    මොකෙක් හරි පොන්න කාඩ වේසිගෙ පුතෙක් මොනා හරි ගජබින්නයක් ගෙනල්ල අත්හැරපු ගමන් සෑඩ් මූඩ් එක කනේ තියාගෙන එන්නෙ ලොල්ලොයි හූඇන්පී පොන්නයොයි. මුන්ට ඉස්සරවෙලාම ගොබෙල්ස් න්‍යායාය ගැන උගන්වන්න ඕන. තාමත් රත්තරන් අශ්වයොන්ටයි ඩුබායි ගිණුම්වලටයි ලැම්බෝගිනිවලටයි රැවටිච්ච රැවටිල්ලම තමයි. හිටපල්ල තොපි වෙලාව එනකම්ම...........................
    ඒ මොකක්ද ?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒ මොකක්ද ?

    hitler_and_goebbels_by_hermiteese-d3akk0s.jpg



    මේ තමයි ගොබෙල්ස් න්‍යායන්.....

    1. බොරුව හිතන්නවත් බැරි තරමටම විශාලවන වූ විට එය සත්‍යය යයි ඔප්පු කිරීම පහසුය. ඊට හේතුව විශාල බොරුවක් ප්‍රචාරය කිරීමට කවුරුත් උත්සහ නොකරන නිසා එය ඇත්ත විය යුතුයි කියලා මිනිස්සු විශ්වාස කිරීමට පෙළඹීමයි.

    උදාහරණ විදියට අපේ රටේ ඒවා ම ගමුකෝ... සෝමවංශ සහෝදරයාගේ කොම්පියුටර් ජිල්මාට් කතාව, ජෙනරල් ෆොන්සේකා ගේ සුදු කොඩි කතාව, ජනාධිපතිතුමා ගේ ආසියාවේ ආශ්චර්යය වගේ ඒවා. මිනිස්සු හිතන්නේ අපි නොදන්න මොනාහරි ඕක ඇතුළේ ඇති, ඔය ලොකු ලොක්කෝ මොනවාහරි දැනගෙන තමයි ඔහොම කියන්නේ කියලා මිනිස්සු හිතනවා, හැබැයි කවදාවත් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නෑ......

    2. ලොකු ම බොරුව ඇත්ත කරන්න නම් ඒක බොහෝ වාරගණනක් නැවත නැවත කීම සහ සමාජයේ පිලිගත් චරිත ලවා පුනරුච්ඡාරණය කරවීම.

    ලංකාවේ නම් මේක සුපිරියට ම වෙනවා නේද... ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලා, පියතුමන් ලා, වෙනත් ආගමික පූජකයන් ලවා අදහස් ප්‍රකාශ කෙරෙව්වා ම මිනිස්සු ඒ ගැන හිතන්න ගන්නවා. මේ අයත් මේක පිළිගන්නවා නම් අනිවාර්යෙන් ම මේක ඇත්ත වෙන්නෝන කියලා. සමහරවිට අර පුද්ගලයෝ දන්නෙවත් නැතුව ඇති මේ යට සැඟවුණු ක්‍රියාදාමයක් තියෙනවා කියලා.

    3. ප්‍රචාරණයෙන් ඇතිවන ප්‍රතිඵල, සැලසුම් කිරීමේදි ම සලකා බලයි.

    4. බොරුව ඍජුව ම විරුද්ධ වන්නන්ගේ ප්‍රතිපත්ති වලටම එල්ල කරයි.

    මේ වගේ කතන්දර තව මහ ගොඩක් ගොබෙල්ස් කියලා තියෙනවා. මේ වැදගත් ම කියලා හිතෙන ටිකක් තෝරලා දැම්මේ! ගොබෙල්ස් නම් මේ දේවල් සුපිරියටම කරලා තියෙනවා. නැත්තම් ඉතින් හිට්ලර් ජර්මනියේ අසහාය පාලකයා වෙන්නේ නෑනේ නේද! හැබැයි ඉතින් ලංකාවෙත් පොඩි පොඩි ගොබෙල්ස් ලා ඉන්නවා, ඒ වගේ වෙන්න උත්සහ කරන, හැබැයි ඒ ළඟින්වත් යන්න තරම් හැකියාවක් නැති. ඒ වගේ ම ගොබෙල්ස් ගැනවත් ගොබෙල්ස් න්‍යායන් ගැනවත් හාංකවිසියක් වත් නොදන්න බහුතරයක් ලංකාවේ මිනිස්සුත් ඉක්මනටම රැවටෙනවා අපරාදේ කියන්න බෑ! උඩින් දාලා තියෙන ඡායාරූපයේ වම් පැත්තේ ඉන්නේ ඇඩොල්ෆ් හිට්ලර්, දකුණු පැත්තේ ඉන්නේ ජෝසප් ගොබෙල්ස්.


    http://yeslahiru.blogspot.com/2012/02/blog-post_24.html
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පරණ ත්‍රෙඩ් බම්ප් කිරීමේ කලාව.

    මුලින්ම පරණ ත්‍රෙඩ් එකකට කොමෙන්ට් එකක් දමන්න. ඉන්පසු තව එකෙක් කොමෙන්ට් කල පසු ඔබේ කොමෙන්ටුව වහාම මකා දමන්න. එවිට රෙප් කැපී නම් කැපෙන්නේ ඊට පසු කොමන්ට් කරපු එකාගේය.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බලේ ගන්න ඇදබාපු බේගල්නේ බන්.......
    ඒකනේ බන්, අඩුගානේ වැරැද්ද ඔප්පු කිරීම කෙසේ වෙතත් නඩුවක්වත් දාපල්ලකෝ. කියද්දී නං කිවේ හරියට ඔක්කොම සාක්කි සාධක ෆයිල් ඔක්කොම අතේ තියාගෙන මනුස්සය වැරැද්ද කරපු බව 100% ඔප්පු කරලා ඉවරයි හෙට නඩුව දාල අනිද්දා කෙලින්ම හිරේ දාන්න ඉන්නෙ වගේ.

    තාමත් ඕකමනේ කරන්නෙ අවුරුදු දෙකක් ගියා එදා වගේම තමා තාමත් බොරු කිය කිය මිනිස්සු රවට්ටනව