1. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නිවාඩු දවස් අඩු කරල හදාගන්න ඉතින්...තාම 26යි.
  2. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බලන්න මම දාලා ඇති මට හිතෙන විදිහට කතාව....
  3. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උන්මාද නිල් තාරුකා.....................;)
  4. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම කියන්න එපා.....
  5. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඇයි....පව් නෙ කොල්ලා......මම එහෙම උනා නම් මුලු ජිවිතෙම ඉන්නවා එ වගෙ කෙනෙක් වෙනුවෙන්.....
  6. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හිතින් ගිය අය සිංදුව විචාරය කරනවා........
  7. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හායී..........................................:cool:
  8. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මොකද එ සිටුවෙශන් එක එයාට පාලනය කරගන්න බැ...හිතෙ ඉන්න නිසා තමා සරා සදකට දරාගන්න බැරි..... තරු රටා මව මව හිනා වෙන..එ කියන්නෙ එ කෙල්ල සතුට ජිවිතෙ පුරවනවා...හැමවෙලම් හිනා වෙලා ඉන්නෙ.....හදට ලංවෙන්න කලින්....... එකියන්නෙ එ කොල්ලා එන්න කලින් එ කෙල්ල බොහොම සතුටෙන් ඉදලා..එක කොල්ලාටත් දිලා...එත් කොල්ලාට...
  9. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ් නැ..මට හිතන්නෙ එයාලට ජිවිතේ පටන් ගන්න ම ලැබෙන්නෙ නැ..කොල්ලට තියෙන ප්‍රශ්න නිසා ම..කොල්ලා ඇඩුවත් එක පෙන්වන්නෙ නැ..ආඩම්බරකාර කොල්ලො ඉන්නෙ හිතෙ දුක හංගගෙන...එයාලා බලාපොරොත්තු වෙන්නෙ කෙල්ලම හිතලා එයාලා ලග ඉදිවි කියල..එහෙම අය හරිම සංවේදී... යන්නෙ කෙල්ල අඩන්නෙ කොල්ලා...
  10. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බලන්න කො හිතලා...
  11. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපො නැ..මගෙ යාලුවෙක් ඉන්නවා......
  12. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ස්තුතියි දැනුවත් උනා.........:P
  13. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා නම් මරු මල්ලියා.......ඔයා මට කෙනෙක් ව මතක් කරනවා..එකයි ඔච්චරටම කෙන්ති ගස්සන්න හිතෙන්නෙ ඔයාව...........:P Pm එකක් දාන්නම් කො........:yes::yes:
  14. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බලන්න සදටයි දරා ගන්න බැරි තරුව යන එක..නැතුව තරුවට නෙමෙයි..ඔතන අසරන සද......තරුව නෙමෙයි
  15. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හරි බොරුද...පොඩ්ඩක් හිතලා බලන්න....
  16. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඊයෙ සීන් එක කිවිවොත් කියනවා......:P
  17. Sara531

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පීනට් බටර් ගාපු පාන් ඔනි හැමදාම තේ වෙලාවට....:P

    No contents