ඔය දෙන්නගේ පැහැදිලි කිරීම් කියෝලා මට නිකන් පිස්සු වගේ![]()
එ මොකො ඒ.......
ඔය දෙන්නගේ පැහැදිලි කිරීම් කියෝලා මට නිකන් පිස්සු වගේ![]()
අහ් නැ..මට හිතන්නෙ එයාලට ජිවිතේ පටන් ගන්න ම ලැබෙන්නෙ නැ..කොල්ලට තියෙන ප්රශ්න නිසා ම..කොල්ලා ඇඩුවත් එක පෙන්වන්නෙ නැ..ආඩම්බරකාර කොල්ලො ඉන්නෙ හිතෙ දුක හංගගෙන...එයාලා බලාපොරොත්තු වෙන්නෙ කෙල්ලම හිතලා එයාලා ලග ඉදිවි කියල..එහෙම අය හරිම සංවේදී...
යන්නෙ කෙල්ල අඩන්නෙ කොල්ලා...


ඔය දෙන්නගේ පැහැදිලි කිරීම් කියෝලා මට නිකන් පිස්සු වගේ![]()
අපෝ...........................හිතින් ගිය අය ගැන මොකට කතා කරනවද.....වැඩක් නෑ... ඊට හොඳයි ආතල් එකේ සින්දුවක් අහන් ඉන්න එක.... එතකොට ඒවා මතක් වෙන්නේ නැනේ
හායී..........................................![]()

owata mona upades da kollo... me inne man aathal eke 3 denekwama daala giya mawa...mulma eka dala giye 22 di wage...



?cool![]()
රෑ තෝරනා..........නෙතේ ඇදිලා..............

මේ කතාවට මන් ටිකක් කැමතියි![]()
උබ හිතලා බැලුවේ නැද්ද කෙල්ලෝ 3 දෙනා උබව දාල යන්න හේතුව?
අර ඔයා ගැස්සීම් බලපු කෙල්ල ගැන දාන්න

මොකද එ සිටුවෙශන් එක එයාට පාලනය කරගන්න බැ...හිතෙ ඉන්න නිසා තමා සරා සදකට දරාගන්න බැරි.....
තරු රටා මව මව හිනා වෙන..එ කියන්නෙ එ කෙල්ල සතුට ජිවිතෙ පුරවනවා...හැමවෙලම් හිනා වෙලා ඉන්නෙ.....හදට ලංවෙන්න කලින්.......
එකියන්නෙ එ කොල්ලා එන්න කලින් එ කෙල්ල බොහොම සතුටෙන් ඉදලා..එක කොල්ලාටත් දිලා...එත් කොල්ලාට බැ එයාව ලංකරගන්න......එකයි නිවියන තරුවක කතාවෙ බිදිගිය මතකයේ සැමරුම්.....කොල්ලාට බැ එ මතකය අමතක කරන්න.....
කොල්ලාට බැ කෙල්ලව හිමිකරගන්න හො අහිමිකරගන්න..හිමි කරගන්න බැ එයා ගෙ සිටුවෙශන් එක අනුව,අහිමි කරගන්න බැ ආදරේ නිසා....එත් වෙන්නෙ එයාව ලබාගන්න බැ..එ කියන්නෙ අහිමිකරගැනිම..එත් දුක පෙන්වන්න කැමති නැ එ කොල්ලා.එයාට ඔනි එයා කැමැත්තෙන් තමා කෙල්ලව යවන්නෙ කියන එක කෙල්ලට දෙන්න......එත් එයා හදවතින් හඩා වැටෙනවා......![]()
ගැස්සීම් බලපු කෙල්ල ගැන දාල තිබ්බේ ලේ ජංගි මහතා. එයාට තමයි හොදට විස්ටර කරන්න පුළුවන්![]()
ඔයානෙ ඇස් දිහා නොබල වෙන වෙන දිහා බැලුව කියල දාල තිබුණෙ 
අපොයි... දෙයියනේ... දවසේ ගීතය
මේ ඔයාගෙ වයස කීයද... කැමතිනම් කියන්න නිවාදු දවස් එක්කම

එහෙම කියන්න එපා.....

මන් නං ඒවා හිත හිත ඉන්නේ නෑ.. ගිය කෙනාට එපා නං මටත් ඕන නෑ.... (දැන් මම ඉන්න විදියට ) දවස් 1-2 ක් අවුලෙන් ඉඳි..... ඊට පස්සේ මොනවත් නොවුන ගානට ඉන්න පුළුවන්... මුල්ම එකේ නං එහෙම නෑ.... පිස්සෙක් වගේ හිටියේ... අද මතක් වෙනකොට හිනා කළා මැරෙනවා අප්පා 

මල්ලි ආඩම්බරකාර කොල්ලෙක් ද?![]()
ඇයි ඒ........මන් නං ඒවා හිත හිත ඉන්නේ නෑ.. ගිය කෙනාට එපා නං මටත් ඕන නෑ.... (දැන් මම ඉන්න විදියට ) දවස් 1-2 ක් අවුලෙන් ඉඳි..... ඊට පස්සේ මොනවත් නොවුන ගානට ඉන්න පුළුවන්... මුල්ම එකේ නං එහෙම නෑ.... පිස්සෙක් වගේ හිටියේ... අද මතක් වෙනකොට හිනා කළා මැරෙනවා අප්පා
![]()

බලන්න මම දාලා ඇති මට හිතෙන විදිහට කතාව....
අපොයි... දෙයියනේ... දවසේ ගීතය
මේ ඔයාගෙ වයස කීයද... කැමතිනම් කියන්න නිවාදු දවස් එක්කම