~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බලන්න කො හිතලා...

    හිතුව දෙයියෝ.... හිතුව....
    ඒක හිතල තමයි මොලේ මුර්දජ නයන්න වගේ වුනේ....

    එයාල ජීවිතේ පටන් ගත්ත විතරද. කාලයක් සතුටින් ඉදල පස්සෙ වෙන දෙයක්ද...
    තරුව කඩා වැටෙනව කියන්නෙ මැරෙණවද...?
    හද ඒක දැන්ගෙනත් හිතින් බැදීමක් නැති නිසා කරබාගෙන හිටියද...
    ඕව තමයි මට තියන ප්‍රශ්න...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බලන්න සදටයි දරා ගන්න බැරි තරුව යන එක..නැතුව තරුවට නෙමෙයි..ඔතන අසරන සද......තරුව නෙමෙයි

    සදට දරාගන්න බෑ කියල නැහැ නේද...? එයා හැමෝම ගැන කළකිරිල වගෙ ඉන්නෙ...
    තරුව කඩා වැටෙන බව දැන දැනත් ඒකට ඉඩදෙනවද... එයාගෙ හිතෙ නැති නිසා... අනේ මම මොකටද නතර කරන්නෙ කියල.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හිතුව දෙයියෝ.... හිතුව....
    ඒක හිතල තමයි මොලේ මුර්දජ නයන්න වගේ වුනේ....

    එයාල ජීවිතේ පටන් ගත්ත විතරද. කාලයක් සතුටින් ඉදල පස්සෙ වෙන දෙයක්ද...
    තරුව කඩා වැටෙනව කියන්නෙ මැරෙණවද...?
    හද ඒක දැන්ගෙනත් හිතින් බැදීමක් නැති නිසා කරබාගෙන හිටියද...
    ඕව තමයි මට තියන ප්‍රශ්න...

    අහ් නැ..මට හිතන්නෙ එයාලට ජිවිතේ පටන් ගන්න ම ලැබෙන්නෙ නැ..කොල්ලට තියෙන ප්‍රශ්න නිසා ම..කොල්ලා ඇඩුවත් එක පෙන්වන්නෙ නැ..ආඩම්බරකාර කොල්ලො ඉන්නෙ හිතෙ දුක හංගගෙන...එයාලා බලාපොරොත්තු වෙන්නෙ කෙල්ලම හිතලා එයාලා ලග ඉදිවි කියල..එහෙම අය හරිම සංවේදී...
    යන්නෙ කෙල්ල අඩන්නෙ කොල්ලා...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අයියෝ ඕක මොකක්ද දෙන්නම්කෝ පීනට් බටර් ෆැක්ටරියක්ම:D
    අතින් අතහැර ගිය කෙනෙක් හිතින් අත්හරින්නේ කොහොමද කියලා
    මෙතන කියන්න බැරිනම් PM එකකින් හරි උදව්වක් කරන්න :sorry:

    owata mona upades da kollo... me inne man aathal eke 3 denekwama daala giya mawa... :lol::lol::lol::lol: mulma eka dala giye 22 di wage...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අහ් නැ..මට හිතන්නෙ එයාලට ජිවිතේ පටන් ගන්න ම ලැබෙන්නෙ නැ..කොල්ලට තියෙන ප්‍රශ්න නිසා ම..කොල්ලා ඇඩුවත් එක පෙන්වන්නෙ නැ..ආඩම්බරකාර කොල්ලො ඉන්නෙ හිතෙ දුක හංගගෙන...එයාලා බලාපොරොත්තු වෙන්නෙ කෙල්ලම හිතලා එයාලා ලග ඉදිවි කියල..එහෙම අය හරිම සංවේදී...
    යන්නෙ කෙල්ල අඩන්නෙ කොල්ලා...

    aaaa hiiiii.... ;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සදට දරාගන්න බෑ කියල නැහැ නේද...? එයා හැමෝම ගැන කළකිරිල වගෙ ඉන්නෙ...
    තරුව කඩා වැටෙන බව දැන දැනත් ඒකට ඉඩදෙනවද... එයාගෙ හිතෙ නැති නිසා... අනේ මම මොකටද නතර කරන්නෙ කියල.

    මොකද එ සිටුවෙශන් එක එයාට පාලනය කරගන්න බැ...හිතෙ ඉන්න නිසා තමා සරා සදකට දරාගන්න බැරි.....
    තරු රටා මව මව හිනා වෙන..එ කියන්නෙ එ කෙල්ල සතුට ජිවිතෙ පුරවනවා...හැමවෙලම් හිනා වෙලා ඉන්නෙ.....හදට ලංවෙන්න කලින්.......
    එකියන්නෙ එ කොල්ලා එන්න කලින් එ කෙල්ල බොහොම සතුටෙන් ඉදලා..එක කොල්ලාටත් දිලා...එත් කොල්ලාට බැ එයාව ලංකරගන්න......එකයි නිවියන තරුවක කතාවෙ බිදිගිය මතකයේ සැමරුම්.....කොල්ලාට බැ එ මතකය අමතක කරන්න.....

    කොල්ලාට බැ කෙල්ලව හිමිකරගන්න හො අහිමිකරගන්න..හිමි කරගන්න බැ එයා ගෙ සිටුවෙශන් එක අනුව,අහිමි කරගන්න බැ ආදරේ නිසා....එත් වෙන්නෙ එයාව ලබාගන්න බැ..එ කියන්නෙ අහිමිකරගැනිම..එත් දුක පෙන්වන්න කැමති නැ එ කොල්ලා.එයාට ඔනි එයා කැමැත්තෙන් තමා කෙල්ලව යවන්නෙ කියන එක කෙල්ලට දෙන්න......එත් එයා හදවතින් හඩා වැටෙනවා......:sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන්ට ඕන උනත් නැතත් කාවහරි හිතින් අල්ලන් ඉදලා වැඩක් තියෙනවද? එයාගේ හිතේ තමන් නැත්තන්.......

    එයගෙ හිත අදාල වෙන්නෙ කොහොම ද තමන්ට ඒ කෙනාව වටිනවනම් :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අහ් නැ..මට හිතන්නෙ එයාලට ජිවිතේ පටන් ගන්න ම ලැබෙන්නෙ නැ..කොල්ලට තියෙන ප්‍රශ්න නිසා ම..කොල්ලා ඇඩුවත් එක පෙන්වන්නෙ නැ..ආඩම්බරකාර කොල්ලො ඉන්නෙ හිතෙ දුක හංගගෙන...එයාලා බලාපොරොත්තු වෙන්නෙ කෙල්ලම හිතලා එයාලා ලග ඉදිවි කියල..එහෙම අය හරිම සංවේදී...
    යන්නෙ කෙල්ල අඩන්නෙ කොල්ලා...

    හ්ම්... එහෙම...:yes::yes:
    අම්මෝ... එක අතකට එහෙම වුන එක හොදයි....
    එක අතකට...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිතුව දෙයියෝ.... හිතුව....
    ඒක හිතල තමයි මොලේ මුර්දජ නයන්න වගේ වුනේ....

    එයාල ජීවිතේ පටන් ගත්ත විතරද. කාලයක් සතුටින් ඉදල පස්සෙ වෙන දෙයක්ද...
    තරුව කඩා වැටෙනව කියන්නෙ මැරෙණවද...?
    හද ඒක දැන්ගෙනත් හිතින් බැදීමක් නැති නිසා කරබාගෙන හිටියද...
    ඕව තමයි මට තියන ප්‍රශ්න...

    අහ් නැ..මට හිතන්නෙ එයාලට ජිවිතේ පටන් ගන්න ම ලැබෙන්නෙ නැ..කොල්ලට තියෙන ප්‍රශ්න නිසා ම..කොල්ලා ඇඩුවත් එක පෙන්වන්නෙ නැ..ආඩම්බරකාර කොල්ලො ඉන්නෙ හිතෙ දුක හංගගෙන...එයාලා බලාපොරොත්තු වෙන්නෙ කෙල්ලම හිතලා එයාලා ලග ඉදිවි කියල..එහෙම අය හරිම සංවේදී...
    යන්නෙ කෙල්ල අඩන්නෙ කොල්ලා...

    ඔය දෙන්නගේ පැහැදිලි කිරීම් කියෝලා මට නිකන් පිස්සු වගේ :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්... එහෙම...:yes::yes:
    අම්මෝ... එක අතකට එහෙම වුන එක හොදයි....
    එක අතකට...

    ඇයි....පව් නෙ කොල්ලා......මම එහෙම උනා නම් මුලු ජිවිතෙම ඉන්නවා එ වගෙ කෙනෙක් වෙනුවෙන්.....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිතින් ගිය අය සිංදුව විචාරය කරනවා........

    අපෝ........................... :baffled::baffled::baffled: හිතින් ගිය අය ගැන මොකට කතා කරනවද.....වැඩක් නෑ... ඊට හොඳයි ආතල් එකේ සින්දුවක් අහන් ඉන්න එක.... එතකොට ඒවා මතක් වෙන්නේ නැනේ