Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මහබැංකු පණතටත් නඩු....හැමදේම කකුලෙන් ඇදපන්... කුණු ජෙප්පො
ව්‍යවස්ථා විරෝධී පනත් ගෙන්න එපා කියපිය උබලගේ ලොක්කට. පාර්ලිමේන්තුවේ අයට මහබැංකුවට මුකුත් කියන්න බැරි විදියට පනත් හදල, උබලගේ ලොක්ක සින්ගප්පුරුවෙන් මහේන්ද්‍රන්වයි, තව ගල්කාර හොරු ටිකකුයි ගෙනල්ල මහබැංකුවට දැම්මට පස්සේ අලුත් ආණ්ඩුවක් ගෙනාවත් කට පුක වහන් ඉන්න වෙන්නේ යේ පාරක් මහා බැංකුව කොල්ල කෑවත්...
haunte
Post #5
Mar 17, 2023
Forum:
ElaKiri Talk!
ඩොලරයේ අගය තවත් ඉහළට⬆️
75 වසරක සාපය නිමාකරමු ;)
haunte
Post #36
Mar 17, 2023
Forum:
ElaKiri Talk!
අවුරුද්දට බඩු ගන්න ගිහින් ජොකෙක් විතරක් අරගෙන ගෙදර ආවා..😭😭😭
School van cost is per person. ekama van eke giyath oya gaana gewanna wenawa.
haunte
Post #18
Mar 17, 2023
Forum:
ElaKiri Talk!
ජවිපෙ කාලකන්නි දේශපාලන ප්‍රතිපත්ති
:baffled: :baffled: dekke nam ne ehema ekak
haunte
Post #2
Mar 17, 2023
Forum:
ElaKiri Talk!
මහා බැංකුවේ මහා කෙලිය
නන්දෙට නම් මාර කොන්දක් තියෙනවා, රටේ ආර්ථිකයට මිනිස්සුන්ට කෙලම වෙලා ගියත් කොන්ද කෙලින් තියාගෙන ඉලක්කන් ටික පොතේ බැලන්ස් කරලා දානවා
haunte
Post #6
Mar 17, 2023
Forum:
ElaKiri Talk!
ඩොලරයේ අගය තවත් ඉහළට⬆️
banks wala wath echchara nene :baffled: :baffled: :baffled: :baffled: :baffled: march end weddi 389.90 wage nawathi. It passe stable wela year end weddi 390 wei. Fitch ehema hithala kiyanna eththe ------ Post added on 1679042592
haunte
Post #27
Mar 17, 2023
Forum:
ElaKiri Talk!
ඩොලරයේ අගය තවත් ඉහළට⬆️
අඩු ගානේ ඇමතිලා පඩි + දීමනා ගන්නේ නැතිව වාහන ගන්නේ නැතිව වැඩ කලානම් මිනිස්සු මීට වඩා ඉවසනවා. අන්තිමට රනිල්ට වැඩිපුර උපදේශකයෝයි අධ්‍යක්ෂක set එකකුයි දාගෙන පෙරහැරවල් පෙන්නන්ඩත් ඕනේ වුනානේ
haunte
Post #21
Mar 17, 2023
Forum:
ElaKiri Talk!
ඩොලරයේ අගය තවත් ඉහළට⬆️
ඔව් මේ නන්දලාල් ගොබ්බයා දේශපාලකයොන්ට වඩා ගොන් ආතල් දෙනවනේ. :no: ගියසතියේ කියපු බයිලා අමතකවෙලා වගේ දැන් අලුත් බයිලා කියනවා.
haunte
Post #19
Mar 17, 2023
Forum:
ElaKiri Talk!
ඩොලරයේ අගය තවත් ඉහළට⬆️
:yes: :yes: :yes: :yes: :yes:
haunte
Post #17
Mar 17, 2023
Forum:
ElaKiri Talk!
ඩොලරයේ අගය තවත් ඉහළට⬆️
black market hindada danne ne
haunte
Post #14
Mar 17, 2023
Forum:
ElaKiri Talk!
අවුරුද්දට බඩු ගන්න ගිහින් ජොකෙක් විතරක් අරගෙන ගෙදර ආවා..😭😭😭
Tailor kenekta kiyala mahaganin.. ethakota gaana adui godak
haunte
Post #8
Mar 17, 2023
Forum:
ElaKiri Talk!
උඩ යට යන රුපියල ගැන මහ බැංකු අධිපති කතා කරයි.
රුපියල අඩු වැඩි වෙන එකෙන් ආර්ථිකේ ශක්තිමත් කියන්න බෑ කියන්නේ. එතකොට රජය බොරුද කිව්වේ සතියක් තිස්සේ? මුන් නම්බර් ටික බැලන්ස් කරන එක විතරක් කරලා පැත්තට වෙලා ඉඳි වගේ. ආර්ථිකයට කෙල වෙලා ගියත් අපිට ඒවා අදාළ නෑ කියලා.
haunte
Post #13
Mar 16, 2023
Forum:
ElaKiri Talk!
සිරිපාදේ ගිය උන් ජරාව කාලා බීලා පැතිරුණු ලිස්ටීරියා සීන් එක මම කලින්ම කිව්වා. කොහෙද තොපි පොන්නයො වැදගත් දෙයක් දැම්මාම බලන් නෑනෙ.
dollar updates නැතිද ?:(
haunte
Post #2
Mar 16, 2023
Forum:
ElaKiri Talk!
බය වෙලා
මූට ඔය ගැන මාධ්‍ය ප්‍රකාශයක් දුන්නනම් තව හොද support එකක් ගන්න තිබුනා :confused:
haunte
Post #2
Mar 16, 2023
Forum:
ElaKiri Talk!
ජනතාවට තවත් පීඩා කරන වැඩ වර්ජන එපා..- ලාල් කාන්ත
එහෙම වුනොත් මිනිස්සුත් පාරට බහීනේ. ජෙපි mission accomplished.
haunte
Post #15
Mar 16, 2023
Forum:
ElaKiri Talk!
🔴 නැවත මහබැංකුව මුදල් අච්චු ගසයි.
SME එවුන්ට හෝ ගාල කෙලවෙනවා, මුකුත් විකුණ ගන්න බෑ, ණයක් ගන්න බෑ(බිස්නස් කරන්න පුළුවන් පොලියකට), ඉස්සරහට ජොබ් කරන උන් සැහෙන තොගයක් පාරට වැටෙනවා. මුන් මේ උද්දමනය අඩු වුණා කියලා රචනා ලියනවා මිනිස්සුන්ගේ pocket හිස් වුනාට පස්සේ.
haunte
Post #17
Mar 16, 2023
Forum:
ElaKiri Talk!
🔴 නැවත මහබැංකුව මුදල් අච්චු ගසයි.
බිස්නස් කාරයොන්ට තමා කෙස් එක. පහුගිය සතියේ තේ + රබර් විකුණුවේ නෑ උන්ට පාඩු හින්ද.
haunte
Post #15
Mar 16, 2023
Forum:
ElaKiri Talk!
🔴 නැවත මහබැංකුව මුදල් අච්චු ගසයි.
රුපියල අවප්‍රමාණ වෙනවා සල්ලි අච්චු ගහපුවම. මෙහෙම කරපුවම තව රජය ණය වෙනවා. (මම හිතන්නේ. ආර්ථික ඔස්තාර් කෙනෙක් නොවෙමි )
haunte
Post #12
Mar 16, 2023
Forum:
ElaKiri Talk!
🔴 නැවත මහබැංකුව මුදල් අච්චු ගසයි.
බිල්පත් මහා බැංකුවෙන් මිලදී ගන්නවා කියන්නේ සල්ලි අච්චු ගහනවා නෙමේ, සල්ලි පුච්චනවා. :baffled::baffled:
haunte
Post #7
Mar 16, 2023
Forum:
ElaKiri Talk!
ජනතාවට තවත් පීඩා කරන වැඩ වර්ජන එපා..- ලාල් කාන්ත
රන්ජන් ජයලාල් කියන්නේ විදුලි බල මණ්ඩලේ එකානේද? උන් ස්ට්‍රික් කරාට සාමාන්‍ය මිනිහට දැනෙන්නේ නෑ(ලොකුම breakdown එකක් වුනේ නැත්නම්), රජයට දැනෙනවා. බැංකු, දොස්තරලා, ගුරුවරු ස්ට්‍රික් කරාම දැනෙනවා සාමාන්‍ය මිනිහට.
haunte
Post #12
Mar 16, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom