1. haunte

    රුපියල තවත් පහලට.. ඩොලරය උඩටම.. අද මිල මෙන්න.. kiriye arthika ostharla enna

    Strike karath nethath oka kal daanawane. Eka ithin echchara ganan ganna deyak neme.
  2. haunte

    අලු ගසා නැගිටින ආර්ථිකය 😍

    කවුද යකෝ අළු ගහන්නේ. අළු නහයේ හිර වෙලාද කොහෙද මිනිස්සු හුස්ම අරන් ඉන්නෙත් හරි අමාරුවෙන්
  3. haunte

    උද්ධමනය අඩුවෙයි

    Ground reality eke nam kela wenawa, business wehenawa, eran inna untath wasiyak ne. Maalu /elawalu ganan adu wunath ganna minissunta salli ne.
  4. haunte

    උද්ධමනය අඩුවෙයි

    ඔය කියන විදියට ජුලි වෙද්දී අඩු වෙනවනම් ඒ වෙද්දී මිනිස්සු බර තොගයක් පාරට වැටිලා ඉඳී කන්න නැතිව
  5. haunte

    උද්ධමනය අඩුවෙයි

    උද්දමනය/බඩු මිළ අඩුවෙන්නේ මිනිස්සුන්ගේ අතේ සතේ නැති හින්දා කියලා තෙරුන් ගන්න බැරි එකෙක්ද මේ? උබ මුට චන්දෙ දුන්නද?:sorry:
  6. haunte

    HomeTrendingඩොලරය 280ට බහීද? ඩොලරය 280ට බහීද?

    75 වසරක සාපය නිමාකරමු :yes: :yes: :yes:
  7. haunte

    කාලකන්නි NPP වැඩවර්ජන ජෙප්පෝ පාසල් වාර විභාගෙටත් කෙලි

    වාර විභාගනම් මොනවද බන්. අන්න විභාග ප්‍රශ්න පත්‍ර බලන්නේ නැහැල්ලු. ගිය අවුරුද්දේ බලපු paper වලටත් බාගයිලු ගෙවල තියෙන්නේ. ඒක ගැන ටිකක් බලපන්
  8. haunte

    මහනායක වරු ජෙප්පොද?

    ඔව් හැබැයි, ජෙප්පෙක් වුනානම් රනිල්ට ප්‍රශංසා කරන්නේ නෑනේ.
  9. haunte

    මහනායක වරු ජෙප්පොද?

    ජනතාවට සහන දෙන්නලු, චන්ද තියන්නලු :shocked: :shocked:
  10. haunte

    හයියෝ ජේවීපී (NNP) පරස්පර කතා කියලා ගූ ගාගෙන. බලපල්ලා නිවුස්

    හොඳ bid එකක් හම්බෙන්න ඇති account එකට :sorry:
  11. haunte

    රුපියල යලි පසුබසී.. ඩොලරය 320-340 සීමාවේ..

    Last update : 14-03-2023 15:15:00 Anagathe penawanda munta? :shocked: :shocked:
  12. haunte

    රුපියල යලි පසුබසී.. ඩොලරය 320-340 සීමාවේ..

    කෝ මේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගමගේ?
  13. haunte

    දුම්රිය වැඩ වර්ජන අවලංගුයි. රනිල්ගේ මොලේ තමා මොලේ

    අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු ම කාර්ය මණ්ඩලවල නිවාඩු වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරී තිබෙනවා. 2023.02.27 දිනැති 2321/07 දරන රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව යි ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්...
  14. haunte

    දුෂණ වංචා වලට ආණ්ඩුව වැටබඳියි, හොරුන්ට වැලේ වැල් නැතිවෙයි

    දූෂණ විරෝධී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ...
  15. haunte

    කුහකයි කියන්නේ නිකන්ද -හඳුන්නෙත්ති කියන විදියට කවදාවත් ඩොලර් අඩුවෙන්න හොඳ නෑ

    ඔව් බන්, බයියෝ නම් කියෝනවා අනුර කුමාර dollar එවන්න එපා කිව්වා කියලා. මමත් කොහෙවත් ඌ එහෙම කියනවා දැක්කේ නෑ. සරත් ෆොන්සේකා නම් කිව්වා වගේ හීනියට මතකයි.

    No contents