1. haunte

    වරාය ගුවන් හමුදාව වටලයි. JVP NNP වෘතීය සමිති වර්ජනය ලොප් කරයි,

    හමුදකාරයන්ගේ ගෙවල් වල මිනිස්සුත් අමාරුවෙන් ඉද්දි ඕවා එච්චර ලේසි නෑ හිතන තරම්
  2. haunte

    ජනතාවට තවත් පීඩා කරන වැඩ වර්ජන එපා..- ලාල් කාන්ත

    එක දවසක වර්ජන වෙනස්, අඛණ්ඩ වර්ජන වෙනස්
  3. haunte

    SL may be the first to recover in such a short time from financial crisis

    tourism අප්‍රියල් වලින් පස්සේ අඩුවෙනවා. Dollar අඩු වුනොත් export company දුවන්න බෑ. නැතත් උන්ට දුවන්න අමාරුයි අනිත් වියදම් වැඩි හින්ද, උන්ට කිසිම සහනයක් නෑ. Remittance නම් වැඩි වෙයි කට්ටිය රට යන හින්දා.
  4. haunte

    ජනතාවට තවත් පීඩා කරන වැඩ වර්ජන එපා..- ලාල් කාන්ත

    වර්ජනය කරනවට සමහර මිනිස්සු කැමති නෑ, බනිනවා. උන්ව තරහ කරගන්නේ නැතිව මිනිස්සුත් එකතු කරගෙන රජයට විරුද්ධව උද්ගෝෂණය කරන්න ඕනේ කියල කියන්නේ.
  5. haunte

    අද කෝච්චියේ හැප්පුන අම්මයි පුතයි😥

    අර මනුස්සයා කෝච්චියක් එනවා කියල ඇත දික්කරලා පෙන්නලා කිව්වනේ. Driver බය වෙලා එතනම නවත්තගත්තා මගේ හිතේ.
  6. haunte

    වරාය ගුවන් හමුදාව වටලයි. JVP NNP වෘතීය සමිති වර්ජනය ලොප් කරයි,

    ඕස්ට්‍රේලියාවට දානවා කියපන්. ඉස්සර එංගලන්තේ එවුන්ට එහෙමලු කලේ :rolleyes:
  7. haunte

    SL may be the first to recover in such a short time from financial crisis

    ග්‍රීසියට අවුරුදු 13ක් ගිය එක පොනිලයි පූට්ටුවොයි මාස 9න් කරයි කියලා හිතට එකගව කියන්නේ කොහොමද බන් ?
  8. haunte

    වරාය ගුවන් හමුදාව වටලයි. JVP NNP වෘතීය සමිති වර්ජනය ලොප් කරයි,

    navy එක දාල වරාය දුවන්න හැදුවේ. Union වල එවුන් ඒක කරන්න දුන්නේ නෑ
  9. haunte

    USDT BACK TO 370

    හිච්චි මහබැංකු මංකොල්ලය :yes: :yes:
  10. haunte

    USDT BACK TO 370

    එතකොට සංචිත ටික ? :shocked: අන්තිමට එකතු කරගත්තු සංචිත ටිකත් නෑ. සතියක ගොන් ආතල් එකක් දුන්න එක විතරයි :rolleyes:
  11. haunte

    රුපියල ශක්තිමත් වීමත් සමඟ ඩොලර් රුපියල් කිරීමට පෝලිමේ එති

    ඒගමන සතියෙන් dollar නාටකය ඉවරයි. ඊළගට උද්ධමනය නාටකය පටන් අරන්
  12. haunte

    වගා කන්න 03කට පසු පළමුවරට මඩ පොහොර නැවක් අද දිවයිනට

    අන්න ගිය කන්නේ උබලගේ ලොක්කයි අමරවීරයි බය නැතිව වගාකරන්න කියලා වගා කරලා ගත්තු අස්වැන්න විකුණා ගන්න බැරිලු. රජය 100ට ගන්නවා කියල ගන්නේ නැහැල්ලු. 70ට 80ටලු විකුනන්න වෙලා තියෙන්නේ. ගිය වියදම cover කරගන්න 120ට වත් විකුනන්න ඕනෙලු (ලාබ නැතිව). රජය 100ට කියපු ගමන් මෝල් කාරයොත් ගණන් බැස්සුවලු. උන්...
  13. haunte

    ඊලගට කඩන් වැටෙන බෑන්ක් එක එක Credit Suisse වෙන්න පුලුවන්ලු...

    Credit Suisse අද හෙට බංකොලොත් වෙනවා කියනවා කියලා සැහෙන කාලයක් තිස්සේ කියනවා
  14. haunte

    නන්දලාල් කියන්නෙත් කබ්රාල් ම තමයි මල්ලි

    සහන දුන්නොත් 1000ට යනවා කිව්වේ ඊයේද කොහෙද. එක හින්ද සහන ඉල්ලන්න එපා කිව්වේ නන්දලාල්
  15. haunte

    අභ්‍යාවකාශ තරණය අපට දිනිය හැකිද

    අම්මෝ එච්චරයි අඩු අපිට දැන් :rolleyes:
  16. haunte

    විපක්ෂයේ වර්ජනයට සුභ පැතුම්.🙏🙏

    latest බයි copypasta :rolleyes: :rolleyes:
  17. haunte

    ඩොරල් ටිකක් මාරු කරා

    koheda 342? :shocked:
  18. haunte

    3% වැටි වැටි දිව්වා නේද අද

    ආණ්ඩුවේ හැමෝම දැන් "ජනතාව කඩාකප්පල් කරුවොන්ව ගහල එලවන්න ඕනේ" කියලා කියනවා නේද? මුන් ඊළගට උන්ගේ මැරයෝ දාලා ගස්සලා ජනතාව ගහලා එලෙව්වා කියලා කියන්න ස්ක්‍රිප්ට් එකක් හදන්නේ මට පෙන්නේ
  19. haunte

    HomeTrendingඩොලරය 280ට බහීද? ඩොලරය 280ට බහීද?

    කුහක ජෙප්පෝ තමා රනිල් හාමු ශක්තිමත් කරපු රුපියල බාල්දු කලේ

    No contents