Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
භාණ්ඩ වර්ග 07ක මිල පහළට
2015 - 2020 කාලේ මොකක්හරි හොදක් උනා නම් රනිල් හින්ද කියල උබල කියන්නේ. වුන නරක ඔක්කොම සිරිසේන හින්දා. එහෙම නේද?
haunte
Post #14
Mar 9, 2023
Forum:
ElaKiri Talk!
භාණ්ඩ වර්ග 07ක මිල පහළට
Salmon tin/parippu price ekada?
haunte
Post #12
Mar 9, 2023
Forum:
ElaKiri Talk!
Fitch එක්ක ඔට්ටුවක් තියලා බලමුද ළමයි? අවුරුද්ද ඉවර වෙන්නෙ 310 මට්ටමේ උපරිම. බලමුකො උන් කියන 390 ද මම කියන ගාණද හරි කියලා. 😁
source? Kawda guarantee eka denne? Ube kathawa ahala kawru hari dollar aran anthimata paadu unoth uba wenasa gewanawada?
haunte
Post #25
Mar 9, 2023
Forum:
ElaKiri Talk!
භාණ්ඩ වර්ග 07ක මිල පහළට
mama nam hodai kiyanawa
haunte
Post #10
Mar 9, 2023
Forum:
ElaKiri Talk!
අන්රරයියලා ලොකුවට මීටින් නොතියා හිටියා නම් අද චන්දේ තියන්න තිබුණා.
අෆ්ෆා .. ඒ කියන්නේ NPP එක බිලියන ගානක් වියදම් කරලා නෙමේද campaign කරලා තියෙන්නේ? රජයේ ඇමතිලා බොරුද කියල තියෙන්නේ? මොකක් වුනත් ඒ කියන්නේ බත් පැකට්/අරක්කු බාගෙට නැතිව අතින් වියදම් කරගෙන එන සෙනගක් මීටින්ග් වල ඉන්නේ මට පේන්නේ. චන්දේ දෙන එක නොමිලේ හින්ද මේපාර බර චන්ද තොගයක් තියේවි එහෙනම් අනුරලට.
haunte
Post #5
Mar 9, 2023
Forum:
ElaKiri Talk!
Fitch එක්ක ඔට්ටුවක් තියලා බලමුද ළමයි? අවුරුද්ද ඉවර වෙන්නෙ 310 මට්ටමේ උපරිම. බලමුකො උන් කියන 390 ද මම කියන ගාණද හරි කියලා. 😁
Yen 1,000,000,000,000 ko?
haunte
Post #11
Mar 9, 2023
Forum:
ElaKiri Talk!
අැඳිරි නීතිය දාන්න ඉඩක් තියෙනවා. ලංකාවෙ ඉන්න උන් කන බොන බඩු මුට්ටු ටිකක් එකතු කරගනින්.
අර මොකෝ? එච්චර උද්ගෝෂණ නෑනේ බන්? තැන් තැන් වල පොඩි පොඩි පෙළපාලි ගියාට.
haunte
Post #4
Mar 9, 2023
Forum:
ElaKiri Talk!
හම්මට... විදුලි පිටුවත් එන්න වගේ යන්නේ ... ඡන්දේ එයි වගේ
අම්මෝ අපේ රණ විරුවොන්ව පෝරකයට යවන්න නේද මේ ඒජන්තයෝ හදන්නේ.
haunte
Post #4
Mar 8, 2023
Forum:
ElaKiri Talk!
වට්ටිඅම්මෙක්....
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හැමෝටම හම්බෙන අයිතියක් උද්ගෝෂණය කරන්න. මේ වෙලාවට කොහොමත් කැම්පස් ලෙක්චර් නැතිව ඇතිනේ බන්. ඒකී ඒ වෙලාවට කැම්පස් ගිහින් ඉගන ගන්නවා ඇති. ඒකි අනිත් වෙලාවට කරන ඒවා අපිට නවත්වන්න අයිතියක් නෑනේ
haunte
Post #5
Mar 8, 2023
Forum:
ElaKiri Talk!
වට්ටිඅම්මෙක්....
ekith tax gewanawa ban. uba witarak neme.
haunte
Post #3
Mar 8, 2023
Forum:
ElaKiri Talk!
ටික ටික අමතක වෙනවා නේද ?
අරගල/උද්ගෝෂණ කරන උන් තම පාස්කු ප්‍රහාරය කරලා තියෙන්නේ කියල බුද්ධි අංශය හොයාගෙන. කොටුව මහේස්ත්‍රාත්ට වාර්තාව දීල පොලිසිය. කට්ටියට ටික ටික අමතක වෙලා ගියාට රනිල් හාමුට අමතක නෑ. පාස්කු වින්දිතයන්ට සාධාරණය ලගදීම ඉෂ්ටකරලා දේවි.
haunte
Post #1,354
Mar 8, 2023
Forum:
ElaKiri Talk!
පොලිසිය පාස්කු ප්‍රහාරයේ මොළකරුවෝ හොයාගෙන
අරගල/උද්ගෝෂණ කරන උන් තම පාස්කු ප්‍රහාරය කරලා තියෙන්නේ කියල බුද්ධි අංශය හොයාගෙන. කොටුව මහේස්ත්‍රාත්ට වාර්තාව දීල පොලිසිය. කට්ටියට ටික ටික අමතක වෙලා ගියාට රනිල් හාමුට අමතක නෑ. පාස්කු වින්දිතයන්ට සාධාරණය ලගදීම ඉෂ්ටකරලා දේවි. ------ Post added on 1678287992
haunte
Thread
Mar 8, 2023
Replies: 0
Forum:
ElaKiri Talk!
පාන් මිල අඩු කෙරේ
මිල අඩු කරන්න පාන් වලට නියමිත මිලක් නෑ නේද? 150ට 160ට 170ට 180ට පාන් තියෙනවා එක එක තැන් වල. එකත් නිකන් අර මොකාද එකා තේ කෝප්පයක් රුපියල් 10කින් අඩු කරා කියනවා වගේ වැඩක් මට පෙන්නේ.
haunte
Post #5
Mar 8, 2023
Forum:
ElaKiri Talk!
මැතිවරණය අපේ‍්‍රල් 25.. නිල නිවේදනය මෙන්න…
ko nene
haunte
Post #2
Mar 7, 2023
Forum:
ElaKiri Talk!
China Backs Sri Lanka Debt Plan, Sources Say, Paving Way for IMF Loan
Unlikely, ranil will lose anyway.
haunte
Post #20
Mar 7, 2023
Forum:
ElaKiri Talk!
IMF ලැබීමට සමගාමීව Paris Club Creditors ලා සමග දැනට පවතින ණය ගෙවීම් එකඟතා කොන්දේසි. මාස 18-60 සහන + 10-30% haircut එකක්
:shocked::shocked::shocked:
haunte
Post #6
Mar 3, 2023
Forum:
ElaKiri Talk!
මැතිවරණය සදහා මුදල් නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි. 🔥 බ්‍රෙකින්
Coming up next: ඡන්දයට ආරක්ෂාව දීමට පොලිස් කාරයෙක්ට $1,000,000.00 බැගින් ගාස්තුවක් පොලිස්පති මැ .කෝ. ගෙන් ඉල්ලයි. "එච්චර සල්ලි භාණ්ඩාගාරයේ නෑ" - මුදල් ලේඛම් "ඡන්ද තියන්න සල්ලි නෑ, ඒක හින්දා ඡන්ද නෑ " - පොනිල්
haunte
Post #48
Mar 3, 2023
Forum:
News and Updates
පෙම්වතාගේ අණ නොතකා උද්ඝෝෂණයට ගිය පෙම්වතියගේ ප්‍රේමය දෙදරලා
උද්ගෝෂණ අඩු කරන්න පොනිල්/සමන් රත්නප්‍රිය ගොතපු කතාවක් වෙන්න බැයිද ?
haunte
Post #6
Mar 2, 2023
Forum:
ElaKiri Talk!
🔴බන්දුල, ජොනී ,මහින්ද , තිස්ස සමන්තබද්‍රගේ උමංදාවට! කේක් කවයි.. 😮😮😮
ehema puja karapu unuth innawada? :shocked:
haunte
Post #6
Mar 2, 2023
Forum:
ElaKiri Talk!
ලන්කාවේ බයිනෑස් බිලියනයර්ලා
E-commerce kiyalawath spell karaganna beri un tikakne
haunte
Post #12
Mar 1, 2023
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom