භාණ්ඩ වර්ග 07ක මිල පහළට

monson

Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමා තිබේ.

    ඒ අනුව මෙලෙස මිල පහළ දමා ඇත්තේ වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මිලයි.

    ඊට අදාළ සංශෝධිත මිල ගණන් පහතින්.

    - https://sinhala.adaderana.lk/news/179309
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    2015 යහපාලනේදී තිබ්බ මිලත් එක්ක බලද්දී සෑහෙන්න ප්‍රමාණයක් අඩුවෙලා තියෙනවා 🤣🤭
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    සීනි , ලූනු 2 ම නම් ගාන වැඩියි
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    2015 යහපාලනේදී තිබ්බ මිලත් එක්ක බලද්දී සෑහෙන්න ප්‍රමාණයක් අඩුවෙලා තියෙනවා 🤣🤭
    Lankawa maka bawila yanna eka hethuwak tamai oya yahapalanaha. E kale ranilwa back kale JVP,UNP, TNA, MC wage un. Me kale back keranne PP, MR lage kattiya.
     
    • Like
    Reactions: kasun_kbp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,330
    32,046
    113
    අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමා තිබේ.

    ඒ අනුව මෙලෙස මිල පහළ දමා ඇත්තේ වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මිලයි.

    ඊට අදාළ සංශෝධිත මිල ගණන් පහතින්.

    - https://sinhala.adaderana.lk/news/179309
    Corona kale thibba mila dapan lol
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    2015 යහපාලනේදී තිබ්බ මිලත් එක්ක බලද්දී සෑහෙන්න ප්‍රමාණයක් අඩුවෙලා තියෙනවා 🤣🤭
    එත් රනිල් ගේ කාලේ මෙත් රනිල්ගේ කාලේ. නැතිව කුණු ජෙප්පෝ නෙමෙයිනේ :lol:
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එත් රනිල් ගේ කාලේ මෙත් රනිල්ගේ කාලේ. නැතිව කුණු ජෙප්පෝ නෙමෙයිනේ :lol:
    2015 - 2020 කාලේ මොකක්හරි හොදක් උනා නම් රනිල් හින්ද කියල උබල කියන්නේ. වුන නරක ඔක්කොම සිරිසේන හින්දා.
    එහෙම නේද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    2015 - 2020 කාලේ මොකක්හරි හොදක් උනා නම් රනිල් හින්ද කියල උබල කියන්නේ. වුන නරක ඔක්කොම සිරිසේන හින්දා.
    එහෙම නේද?
    ඔව් :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් කලින් වගේ "සංවර්ධන News කියලා එක ත්‍රෙඩ් එකක් දාපන්කො.

    එතකොට අපිට තව මාස හතරකින් විතර ඒක විතරක් බම්ප් කරන්න පුලුවන්නෙ.
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    1678348039873.png
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    නොදකින් කාලකන්නි dollar 30% ක් බස්සල මෙව්වා දශමයක් බස්සනවා

    මුන්ට පුපේ අරින්න චන්ද ගුණ්ඩු හැටියට