1. Pissu_Matta

    පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please

    :yes: අඩේ මේ සයිස් ඔෆ්සෙට් මැශින් තියෙනව කියල දැනගෙන හිටියෙ නෑ. උඹ මැශිමක් ගත්තද? ගත්තම ෆොටෝ දාපන්. ගානත් කියපන් ප්ලීස්.
  2. Pissu_Matta

    පනික්කියා_ගූ_කාපන්

    අනේද කියන්නෙ? මමත් ඕකුන්ට වැඩ කලා. පක්ශෙ පිහිටවනකොට තිබිච්චි එක අරමුණක් වත් අද රකින්නෙ නෑ. තමන්ගෙ වාසියට රට බිල්ලට දෙන ලයින් එකක් අද තියෙන්න. :(
  3. Pissu_Matta

    පනික්කියා_ගූ_කාපන්

    මම දන්නෙ නෑ කවුරු එළවපු වාහනේද හැප්පුනේ කියලා, මම එතන හිටියේ නෑනෙ. නමුත් කවුරු හැප්පුවත් නවත්තන්නෙ නැතුව ගිය එක නීති විරෝධී වැඩක්. නඩුවෙදි රියදුරාට අනතුරක් වාර්තා නොකෙරීම, අනතුරකින් පළා යෑමට තැත් කිරීම යටතේ චොදනා ගොනු වේවි.
  4. Pissu_Matta

    රෝහිත රාජපක්ෂ ගේ අහවල් එක

    ගණන් බැරි එවුන්ට මේව කොහොම පැහැදිලි කලත් වැඩක් වෙන්නෙ නෑ බං. :( මුන් හිතාගෙන ඉන්නෙ ජනවාරි 8 මහින්දට කෙලෙව්ව කියලයි. ඒත් එක්කම උන් රටටත්, උන්ටත් කෙළවගත්ත කියන එක උන් දන්නෙ නෑ. ඒව තේරෙනකොට කොහොමත් රටක් ඉතුරු වෙලා තියෙන එකක් නෑ.
  5. Pissu_Matta

    බැංකු rate වැඩි විය .

    අපාමණ අගය ලබාදෙමින් පවතී. ණය පොළී අනුපාතය වැඩි කරලා. ඉදිරියටත් වැඩි වෙයි කියල හිතෙනව. පටි තද කරලා බැඳගනිල්ලා.
  6. Pissu_Matta

    පනික්කියා_ගූ_කාපන්

    ඇක්සිඩෙන්ට් එක අත්වැරද්දක්ය කියමුකෝ ඊට පස්සෙ නවත්න්නේ නැතුව මාරු වෙච්ච් එකයි වැරැද්ද :(
  7. Pissu_Matta

    Sinduwen Sinduwa II

    රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තිබේ
  8. Pissu_Matta

    ලංකාවේ පාස්පෝට් එකේ තත්වය

    Guess you have a point there. Maybe our foreign ministry is not perusing in using the diplomatic relations and push for on-arrival visa for Sri Lankans. Hmm... thinking about it; could it be a government policy. Difficult to obtain visa, less travelers, less currency outflow. :yes: Yes this it...
  9. Pissu_Matta

    credit card help !!

    ගන්න බඩුවෙ වටිනාකම දැනට තියෙන cරෙඩිට් කාඩ් ලිමිට් එකට වඩා අඩු වෙන්න ඕනෙ. උඹ බඩු ගත්තු ගමන් ඒ ගාන ලොක් වෙනව.
  10. Pissu_Matta

    දඩිo බිදිo ඩොo

    කාලකන්නි වෙවී ඉන්නෙ නැතුව පොතක් පතක් කියවපිය
  11. Pissu_Matta

    සක්වල ගැන දැනගනිමු..

    අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත වූත් අප්‍රමාණ වූත් ගුණස්කන්ධයන්ට අපගේ නමස්කාරය වේවා..
  12. Pissu_Matta

    ...

    :(
  13. Pissu_Matta

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ධාරිතාවය 100%

    ඔතෙනදි මහින්ද විතරක් නෙවෙයි මචන්, අපේ මිනිස්සුත් කෙලවගත්ත. ගේමෙන් මහින්දත්, අපේ රටත්, ඒක නිසා අපි ඔක්කොමත් පරාදයි. දිනුවෙ අපිට කකුල් මාට්ටු දදා ඔලුව උස්සන්න දීපු නැති පිටරටවල් සෙට් එක. අපේ වැරදි නිසා තමා මෙහෙම වුනේ. ඒක නිසා පිටරටවල උන්ට බැනල වැඩක් නෑ. :( අනාගතේදි වත් පක්ශ අමතක කරල රට ගැන හිතල...
  14. Pissu_Matta

    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ධාරිතාවය 100%

    කැඩි කැඩි දුවන්න සිද්ද වෙන එකක් නැතුව සිරා එකක් ගන්න අපිට සල්ලි නැත්තං, නිකන් කලුවරේ උඩබලාගෙන ඉන්නවට වඩා හොඳ නැද්ද මචන් කොහොම හරි ගැටගහගෙන දුවන එක. උඹ ටැක්ස් ගැන, මුදල් සම්ප්‍රෙශණ ගැන කතා කලාට රාජ්‍ය මූල්ය ගැන හරියටම දන්නෙ නෑ වගේ. පොඩ්ඩක් ස්ටඩි කරල බලපන්. ඒ වගේම පොඩි ස්ටඩියක් දාපන් පහුගිය...
  15. Pissu_Matta

    දෙමටගොඩ චමින්දගේ බඩට වෙඩි

    පාතාලේ හිස ඔසවයිද?
  16. Pissu_Matta

    නළුවෙක්_නෙමෙයි_මොළයක්_හිටං..

    ඒ වුනාට නළුවෙක් නෙමෙයි මොළයක් ලු :lol:
  17. Pissu_Matta

    3 wheel wesi***e puthala

    http://www.elakiri.com/forum/showthread.php?t=1729259

    No contents