1. Pissu_Matta

    රෝහිත රාජපක්ෂ ගේ අහවල් එක

    මේ ගොල්ලෝ ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ නේ? මේ පස්ස දෙන හැටියට ලැබෙන සහයෝගෙ මදි කියල හිතෙන්නේ නැද්ද? :rofl:
  2. Pissu_Matta

    ඊලගට මත්තල

    ඊලගට මත්තල මත්තල රාජපක්ස ගූවන් තොටුපල. විපක්ෂයේ බොහෝ දෙනා රාජපක්ෂ ආණ්ඩුවේ තේරුමක් නැති නාස්තිකාර වැඩ වලට ගන්න හොද ජීවමාන උදාහරණයක්. මත්තල කියන්නෙ කැලෑවක්. මත්තල පැත්ත හම්බන්තොට නගරයෙන් නුත් තරමක් ඈත. මේක බොහෝවිට ලං වෙන්නෙ වනයට. මේ දකුණු පලාතෙ තියෙන ප්‍රධාන නගර වලිනුත් ඈතයි.. ඇඹිලිපිටිය...
  3. Pissu_Matta

    ජ.වි.පෙ. සුරකිමු...

    සිතාම්බර bump
  4. Pissu_Matta

    මල්සරා_අහුවෙලා

    හපොයි මූ ව මරලද? :( විස නැති එකෙක් ඕකා. ඌ බොරු පාට් එකට තමා ඔය පාට දාගෙන ඉන්නෙ විසයි වගේ පෙන්නන්න.
  5. Pissu_Matta

    Machan maara awlaka man inne

    මචන් ඔතන කොස්සක් තියෙනව කියල උඹට හිතෙනව නම් ඒක හරි වෙන්න වැඩි ඉඩක් තියෙනව. උඹ ඉවසපු එක හොඳයි. දිගටම එහෙම කරපන්. හැබැයි කෙල්ලයි කෙල්ලගේ දෙමාපියොයි කරල තියෙන්නේ බලු වැඩක්. සීන් එක දැනගෙනම උඹේ කරේ එල්ලලා. කවුරු උනත් එකපාරටම වෙනස් වෙනව නම් එතන මොකක් හරි අවුලක් තියෙනව. ඒක මොකද්ද කියල හොයාගන්න උඹටම...
  6. Pissu_Matta

    පුන්චි යාලු භූත මිතුරා Kung Fu Panda 3 (2016)

    හොඳ එකා වගේ ලින්ක් PM කරපන්කො
  7. Pissu_Matta

    ලැප්ටොප් overheating

    ගලවලා ෆෑන් එක සහ හුලං ඇතුලට ඇදල ගන්න තැන තියෙන ග්‍රිල් එක එහෙම බුරුසුවකින් පිහිදලා දාපන්. ලැපේ අඩියෙ රබර් කකුල් තියේනම්,ඒව ගැලවිලා නම් ඩබල් ටෙප් කෑලි ටිකක් හරි අලවපන්. ලැපේ කකුල් තියෙන්නේ මේසෙට පොඩ්ඩක් උඩින් හිටින්න ඕනෙ නිසා. නැත්තං ෆෑන් එකෙන් කොච්චර ඇද්දත් හුලං යන්න ඉඩක් නෑ.
  8. Pissu_Matta

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    අවශ්ය පොත් ලිස්ට් එක දාපන්කෝ කවුරු හරි පින්වතෙක්. පොත් සප්පුවට ගියහම මොලේ විකාර වෙනව යකු. පොඩි එවුන් ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මං වගේ පිස්සෙකුට උදව්වක් විදිහට දාපල්ලකො ඕනෙ කරන් පොත් ලිස්ට් එක. එතකොට ගියා ගත්ත ආව. පොත් බලන්න ගියහම මොනව අරන එයිද කියල මටම ශුවර් නෑ.
  9. Pissu_Matta

    Sinduwen Sinduwa II

    ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින
  10. Pissu_Matta

    Sinduwen Sinduwa II

    යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...
  11. Pissu_Matta

    ආදරය විරහව

    OantTEC1r0s :(
  12. Pissu_Matta

    ලාක්ෂා: හස්ත කර්මාන්තයේ සොඳුරු ලකුණ

    ලාක්ෂා: හස්ත කර්මාන්තයේ සොඳුරු ලකුණ ලාක්ෂා : ශ්‍රී ලංකා හස්ත කර්මාන්තයේ සොඳුරු ලකුණ නමින් ‘ලාක්ෂා කර්මාන්තය’ එහෙමත් නැතිනම් ‘ලාකඩ කර්මාන්තය’ ලෙස හඳුන්වන මෙය අතීතයේ ආසියාව මෙන්ම යුරෝපයේද පැවතියද වර්තමානය වන විට එම සුන්දර කර්මාන්තය ඉතිරි වී ඇත්තේ ලංකාව, ඇෆ්ගනිස්තානය, පකිස්ථානය, ඉන්දියාව...
  13. Pissu_Matta

    මගේ_පණ_මට_ඕනේ

    කොහොමද හයර් සරුද??
  14. Pissu_Matta

    anthimata mata aadare higakanna unaa sudu

    මෙ මොන මගුලක්ද?
  15. Pissu_Matta

    චන්ද්‍රිකා ඉතිහාසය කෙලසීමට සැරසෙයි

    යකෝ ඉතිහාසය ලියවෙන්න ඕන මේ කොහෙවත් යන කෙහෙල්මල් සංහිදියාවකට ඕන විදිහකට නෙමෙයි. ඒක ලියවෙන්න ඕන මේ රට ගොඩ නගන්න අවූරුදු 2500 තිස්සේ ලේ දාඩිය කැප කරපු ඒ වීරයන් බලාපොරොත්තු වෙච්ච විදිහට. :yes:
  16. Pissu_Matta

    Pen එකක් ගන්න help එකක් ඹ්නි

    ටිකක් රත් වෙනව. ඒත් අවුලක් නෑ. පොඩි නිසා හයි කරල තිබ්බත් පේන්නේ නෑ. අමතක වෙන්න එහෙ මෙහ වැටිල නැතිවෙන්න පුළුවන්.

    No contents