අපේ රටේ, රට ගැන හිතන දේශපාලකයො නැත්තං ඒකෙ වැරැද්ද කාගෙද? රැවටෙන, ඇන්දෙන, පටු අදහස් තියෙන චන්දදායකයගෙ නේද? ඔච්චර අඩු සාක්ශරතාවක් තියෙන ඉංදියාවෙ දුප්පත් මිනිස්සුන්ට තමන්ගෙ රට ගැන හිතලා, රටට ආදරේ කරන කලාම්, මෝඩි, නරන්ද්‍ර සිං වගේ නායකයො පත්කරගන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? මම හිතන්නෙ ඒක අපේ...