අනිවා තියනවා ! මේක මතක්වෙනකොට මටම හිනායනවා. ප්‍රසිද්ද රෝහල් ජාලයකට අයත් ලේ චෙක්කරන තැනක් අපේ ගෙවල් ලග දැම්මා. එකදවසක් මම ලගනිසා මෙතෙනට ගියා . සාම්පල් එකතුකරන්න ඉන්න තරුණිය පුදුමාකාර සිත් ඇදගන්නා තැනැත්තියක් !! හැමවෙලේම කරුණාවන්ත හා ප්‍රසන්න හිනහවකින් මුණ පිරිලා තිබුනේ ! නියම උසට සරිලන කාන්තා...