ජනබලය ඉතා අසාර්ථකයි

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ජනබලය ඉතා අසාර්ථකයි

    ඇයි බන් ආණ්ඩුව,jvp මෙචර බය වෙලා .
    එදා රැ 12ත් මාද්‍ය සකචාවක් ගොන් unp ya තිබ්බා .

    ගොන් unp කාරයෝ බොරුවට අසාර්ථකයි කියලා උන් හිත හදා ගන්නවා .
    එදා හිටපු සෙනග දැක්කේ නැති උන් ට්කක් මේකේ උදේ ඉදලා post දානවා .

    උන් හිතන්නේ නැ ඇයි මෙචර සෙනගක් ආවේ කියලා .
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඇයි බන් ආණ්ඩුව,jvp මෙචර බය වෙලා .
    එදා රැ 12ත් මාද්‍ය සකචාවක් ගොන් unp ya තිබ්බා .

    ගොන් unp කාරයෝ බොරුවට අසාර්ථකයි කියලා උන් හිත හදා ගන්නවා .
    එදා හිටපු සෙනග දැක්කේ නැති උන් ට්කක් මේකේ උදේ ඉදලා post දානවා .

    උන් හිතන්නේ නැ ඇයි මෙචර සෙනගක් ආවේ කියලා .

    උන් සෙරම සර්ථකයි බන් ,අපි හැමදාම අසාර්ථකයි ,:lol::lol:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    f1.jpg
    ආතක් පාතක් නැති බේබදු නුගත් කාලකන්නි ටිකක් මහපාරට අවොත් ඒ දේශපාලන ව්‍යාපාරය සාර්ථකයි !!! අනේ තොගේ ටිකිරි මොළේ ....ඕවා ගිහින් හම්බන්තොට කුරහන් හේන් කොටන බයියන්ට කියාපන්:rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Smartm

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    හදුන්නෙත්ති පොන්නයත් මොකද්ද කිව්ව නේද මාධ්‍ය සාකච්චාවක් තියල..
    ඒක බලපු වෙළෙ ඉදන් හිනා යනව ඕයි..

    රනිලාගෙ පුක ලෙව්ව නම් ඔයිට වඩා හොදයි..
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ආතක් පාතක් නැති බේබදු නුගත් කාලකන්නි ටිකක් මහපාරට අවොත් ඒ දේශපාලන ව්‍යාපාරය සාර්ථකයි !!! අනේ තොගේ ටිකිරි මොළේ ....ඕවා ගිහින් හම්බන්තොට කුරහන් හේන් කොටන බයියන්ට කියාපන්:rofl::rofl::rofl::rofl:

    එතකොට බොන හැම එකාම නුගත් කාලකන්නි
    නිකන් මෝඩ කතා කියන නැතුව හිටහන් පිම්පියෝ .
    ලක්ස ගානක් අපු එකේ උබ දැක්කේ ඔය ටික තාම .

    උබත්,උබේ මහ උනුත් බොන එකෙක් නේ .
    එතකොට උබත් , මහ උනුත් නුගත් කාලකන්නි ක්ද
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    එතකොට බොන හැම එකාම නුගත් කාලකන්නි
    නිකන් මෝඩ කතා කියන නැතුව හිටහන් පිම්පියෝ .
    ලක්ස ගානක් අපු එකේ උබ දැක්කේ ඔය ටික තාම .

    උබත්,උබේ මහ උනුත් බොන එකෙක් නේ .
    එතකොට උබත් , මහ උනුත් නුගත් කාලකන්නි ක්ද

    dNXRPjB.jpg
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    අනේ හොදා මුන් මෙහෙම දෙපැත්තට චාටර් වෙනකොට මිනිස්සු සද්ද නොකර තුන් වෙනි බලවේගෙකට චන්දේ දෙන්නේ නැද්ද බලපල්ලා. ඊලග චන්දේ මේ යන විදියට එකෙක්ට 50% දාන්න බැරි වෙනවා මුන් දෙන ආතල් නිසා එල කිරි ජය මේ ගොන් නාබ්බෝ 225ටම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාර්තක ආසාර්තක බව unp බැල්ලො සහ jvp බැල්ලොයො දගලන දැගලීමෙන් හිතාගන්ඩ පුලුවන්නෙ :):):) එච්චරයි ඔනෙ චන්දෙ ලගයි වට කරල ඔකුන්ව කුඩු කරන්ඩ විතරයි දැන් ඉතුරු වෙලා තියෙනෙන් එදා පටන් ගත්තෙ unp බලු පාන්ඩුවේ මරණයේ හෝරාවයි... :yes::yes:
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    සාර්තක ආසාර්තක බව unp බැල්ලො සහ jvp බැල්ලොයො දගලන දැගලීමෙන් හිතාගන්ඩ පුලුවන්නෙ :):):) එච්චරයි ඔනෙ චන්දෙ ලගයි වට කරල ඔකුන්ව කුඩු කරන්ඩ විතරයි දැන් ඉතුරු වෙලා තියෙනෙන් එදා පටන් ගත්තෙ unp බලු පාන්ඩුවේ මරණයේ හෝරාවයි... :yes::yes:

    ගණන් ගන්න එපා බන් , පබයෙක් ජනාදිපතිවෙලා , පොනයෙක් අගමැති උනහම ඔහොම තමා :rofl::rofl::rofl::rofl: