මේක පැහැදිලි නෑ , මචන් , ඉහත ලිපියට අනුව ලෝකෝත්තර ධ්‍යාන තියෙන්නේ බුදුදහමට අනුව පමණයි !!! එහෙනම් බුදුදහමෙන් පිටත කොහොමද මේ ධ්‍යාන ලබාගන්නේ ??
එක්කෝ ලිපිය වැරදියි , නැතිනම් අපි තේරුම් අරන් ඉන්නවා වැරදියි !!!
ලිපියට අනුව :
ධ්‍යාන වර්ගීකරණයකට ලක්වෙනවාද?
ඔව්. ලෞකික ධ්‍යාන හා ලෝකෝත්තර ධ්‍යාන...