adooo patta patta 90 ganan wala mchn oka giyea elazz man ahala thiyenwa rep +++



මතකද මේ සින්දුව......නවසිය අනූ ගණන් වල ජාතික රූපවාහිනියේ ගියා මතකයි... මම කැමතිම සින්දුවක්...කැමති අය අහල REP දුන්නට කමක් නෑ

අඩේ මම ඉස්සර හිතාගෙන හිටියේ සරුවත් කඩේක සීන් එකක් කියලා..
මට ඕක ඇහෙන්නම ෆලූඩා වගේ..
ඉවාන් කියන්නේ ෆලූඩා වර්ගයක් කියලා හිතාගෙන හිටියේ..
ඔහොම විකාරෙන් ඉන්න අස්සේ හඳට යවපු ලයිකා බැල්ලී ගැන ඇහුණා කියහංකෝ කොහෙන්ද මන්දා..
ඊට පස්සේ මම හිතාගෙන හිටියේ ලයිකා බැල්ලිව තුරුල් කරන් නටන සීන් එකක් ගැන..





