1. tupac97

    22න් පස්සේ මන් ඔන්ලයින් ආවේ නැත්තන් මෙන්න සාක්ෂි

    මූ මේ කෑ ගහන්නේ මන් musical show එකක් බලන්න ගියා කියලා
  2. tupac97

    awissawella tour help

    රන් මුදු ඇල්ල ශේප්. ගිහින් බලන්න (මේ ටිකේ සෙනඟ ඉන්නවද දන්නෑ හැබැයි)
  3. tupac97

    awissawella tour help

    Kumari Ella thamai thiyenne. Balagena napan poddak dangerous
  4. tupac97

    මේ ටිකේ අවුරුදු උත්සව හොය හොය යනවා මන්

    ප්‍රමාණේ වැඩි වෙලා නෑ බන්. ඉස්සර හැංගි හැංගි කරපු උන් දැන් එලිපිට කරනවා. මන් දන්න බැඳපු උන්ම ඉන්නවා බන් ගොඩක් gay උන් ඉස්සර උන්ට තිබ්බ පීඩනය නිසා බැඳලා ළමයිනුත් ඉන්නවා. උන් ගෑණිව වගේම සයිඩ් එකෙන් කොල්ලෙකුත් තියාගෙන නඩත්තු කරනවා
  5. tupac97

    මේ ටිකේ අවුරුදු උත්සව හොය හොය යනවා මන්

    එහෙම බලු වැඩ නෑ බන් අනිවා
  6. tupac97

    මේ ටිකේ අවුරුදු උත්සව හොය හොය යනවා මන්

    කොල්ලෝ ටිකක් ලයින් කරගන්න පුලුවන්. ෆීඩ්බැක් එහෙමත් හොඳයි
  7. tupac97

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    Don't know shit about women, but this is a sign that she thinks about herself, which is a good thing.
  8. tupac97

    මේ ලඟදි කොල්ලා කෝච්චියට පනින්න ගියා

    ඔව් නේද බන් මොකක් හරි කරන්න වෙනවා ෆෝන් එක එහෙම answer කරන්න බැරි උනොත් මූ පිස්සුවෙන් වගේ බනිනවා...
  9. tupac97

    මේ ලඟදි කොල්ලා කෝච්චියට පනින්න ගියා

    uta amuthu case ekak thiyenawa ban hama welema man dala yai kiyala bayenlu inne. Trip eka u ekka yannam kiwwa May wala
  10. tupac97

    මේ ලඟදි කොල්ලා කෝච්චියට පනින්න ගියා

    ane manda ban man uwa atha arinna haduwe na eth mu pissu natanawane Mu nam ehema nemei ban. serious mokada eka parak panadol beela hospital hitiya
  11. tupac97

    මේ ලඟදි කොල්ලා කෝච්චියට පනින්න ගියා

    Mu kalin paracetamol biwwa ban marenna. ekai baya

    No contents