මේ ලඟදි කොල්ලා කෝච්චියට පනින්න ගියා

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Love Bombing/ Trauma Bonding/ Emotional Manipulation බං. ඕවා සර්ච් කරලා බපලන්. උඹේ කොල්ල Toxic. අපි ඕවා A/L කාලෙම ඉගෙන ගත්ත දේවල්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මාත් එක්ක රන්ඩු වෙලා මූ කෝච්චියට පනින්න හැදුවා. මට තාමත් නිදාගන්න ගියාම PTSD වගේ
    ඔකගෙ පච බන්. ඕකා කෝච්චියෙ සද්දේ ඇහෙන මානෙටවත් ගිහින් නැතුව උබව බය කරනවා. මට නම් ස්ටේශන් එකේ ෆ්ලැට්ෆෝර්ම් එකේ ඉද්දිත් කෝච්චියෙ සද්දෙට පිටි පස්සට යැවෙනවා
     
    • Sad
    Reactions: tupac97

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,646
    9,130
    113
    කැරියා කොට කොට ගිහින් අන්තිමට කෙහෙල් ගහට කෙටුවා නේද? උඹට දැන් ඕකව අත ඇරගන්න බැරිවෙනවා 🤭 🤭
    ඔය නොකියා කියන්නෙ ටාරකගෙ පුකට කොටන්ඩ කියලා
     
    • Sad
    Reactions: tupac97

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,745
    113
    ඔය නොකියා කියන්නෙ ටාරකගෙ පුකට කොටන්ඩ කියලා
    ලපටි පොන්ස්, උඹේ අම්ම ස්පා එකක වැඩ කරනවා කියලා අපිත් එක්ක වෛරෙන් ඉන්න එපා, ගිහින් තාත්තට බැනපන් :yes: :yes:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕවාට බය වෙන්න එපා යකෝ. ඌ උඹව කොන්ට්‍රෝල් කරන්න ඔහොම කරන්නෙ. Manipulation කියන්නෙ ඕකට.

    :yes:

    Emotional blackmail
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,041
    8,370
    113
    Kotahena
    Toxic relationship එකක් නේ බං atha ඇරලා දාපන්
    නිදහසේ ට්‍රිප් එකක් වත් යන්න බැරි නම් මොකක්ද යකෝ understanding එක.
    මහ ලොකු gay කම understanding උනාට ඕක තේරෙන්නේ නැද්ද
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    Toxic relationship එකක් නේ බං atha ඇරලා දාපන්
    නිදහසේ ට්‍රිප් එකක් වත් යන්න බැරි නම් මොකක්ද යකෝ understanding එක.
    මහ ලොකු gay කම understanding උනාට ඕක තේරෙන්නේ නැද්ද

    uta amuthu case ekak thiyenawa ban hama welema man dala yai kiyala bayenlu inne. Trip eka u ekka yannam kiwwa May wala
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    Trip yanna kello tikak hoyaganin. Kolloth ekka thowa yawanna baya athi uba watetama allai kiyala.

    joke newei okata professional help aran dipan..

    එහෙම යන්නේ නෑ කියලා
    කිව්වා බන්

    ඔව් නේද බන් මොකක් හරි කරන්න වෙනවා ෆෝන් එක එහෙම answer කරන්න බැරි උනොත් මූ පිස්සුවෙන් වගේ බනිනවා...