- ඇයි මේකෙ ඉන්න මෙම්ම්බර්ස්ලා අනිත් අයට නීතිය උගන්නන්න හදන්නෙ.
- ඇත්තටම ඒකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ.
- තමන්ට නීතිය කඩන්න බැරි නිසා අනිත් අයත් එහෙම ඉන්න අවශ්‍යයි කියලා හිතන එක ද ?
- අනෙකුන් නීතියට අවන්නත නොමැති නම් තමන්ට සමාජයේ නිදහසේ සිටීමට නොහැකිවේ කියා සිතා ද?
- මානසික සතුටක් උදෙසා අනෙකුන් බිය කිරීමට ද?
- නැත්තං මොන බම්බුවකට ද?
