නාමල් වැඩිවියට පත්වෙනතෙක් ජනාදිපතිකම 2024 රනිල්ට පාවාදෙන බව තමයි ආරන්චි වෙන්නෙ.ඒනිසා මීලග ජනාදිපත් රනිල්. යම විදිහකින් බැසිල් පරන වැඩ නවත්තල වැඩපෙන්නුවොත් දිනන්න ඉඩක් තියෙනවා නමුත් ඒකට නාමල්ල හරස්කපනවා.බැසිල් 2024 වෙනකන් පුලුවන් උපරිමයෙන් 10%ය 15% කරල හම්බකරන්වාද නැත්නම් 2024 ජනපතිවෙන්න...