ප්‍රභාත්, මට නම් මේ 'ගොං පොර' බලන්න.. එක එක්කෙනාගෙ 'ගොං කතා' කියවන්න.. හරි අප්පිරියයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඔහේ මාවත් මේකට ඈඳගෙන තිබුණු නිසා, ඇත්තටම දැනගන්න උවමණාවක් තියන අයට දැනගන්නත් එක්ක, මේකටත් චුට්ටක් ලියන්න හිතුණා.
1) බුදුහාමුදුරුවන් කල දෙවියන් පැමින සාමාන්‍ය මනුස්සයත් සමග සිට...