යුද්දේ දිනන්න කලින් කොටින්ට ආයුධ ගෙන්නන්න උදව් කරපු පොනිල් ව අගමැති කරවීම යහපාලනය නම් වේ.
ඊළම හොරපාරෙන් කොටින්ට ලබා දීම යහපාලනය නම් වේ.
එසේ හොරපාරෙන් ලබා දුන්නත් මුළු රටම අයිතිකරගන්නා තෙක් සටන අත් නොහරින මිලේච්ච දෙමල කෝටි සංවිධානය චැනල් ෆෝ ලංකාවට රෙඩ් කාපට් එකේ වැඩම්මවිම ද යහපාලනය නම් වේ...