සිංහල දේශය පාවාදී වසර 200යි

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
සුද්ද අපේ රටේ මාර්ග පද්ධතිය හැදුව. ඒත් උගෙ උවමනාවට. සුද්ද මේ රටේ සාරය උරාබීව මිසක් කරපු හොද දෙයක් නැ. කරපු එකම දේ මේ රටේ තිබුණු කෘෂිකර්මය පදනම් වෙච්ච යෑපීම් ආර්ථික රටාව වෙනස් කරල කැලැ ටික විනාශ කරල ආර්ථික බෝග වගාව කරල එකේ ආදායම උගෙ රටට ඇදපු එක.
අපේ උනුත් කලේ උන්ට බලේ ලැබුනු ගමන් සුද්ද නවත්තපු තැන ඉදල පටන් ගත්ත එක තමයි ඉතින්.
78 න් පස්සෙ ඒකේ උපරිමය ....... මේ දක්වා........

Sudda Rajawa elawala dunna ekama madida? Sudda hitiye nathnam thamath 'kula kramaya' anuwa thathage job ekamai puthata karanna wenne. Kochchara mole thibunath idiriyata yanna ba. Me Education system eka,Hospitals okkoma suddage weda

Parawal gena nam umba kiyanne UNP karayo kiyana eka. MR hadapu High Ways wala gihin MR tama baninawa rate salli kewa kiyala. :lol: Sudda hadapu wathu un yanakota aran giyada? Me kaleta yepim arthikayak gelapenne na. Open economy eka thamai best

wenath jathiyakata yathath una ekath hodayi kiyana un dan inne
mata hithennema mun me sinhala nam walin inna hamba sonnalu

Godak ewunta Auzi,Canada wage rataka PR free dunnoth balanna ona yana heti, Oya godak ewun Boat eketh yanne merenna balagena. Minissu wenath jathiyakata yatath wela jeewath wenna akamathi nathi nisane ehema yanne. Umbath inne Kuwait wala neda? Kuwait wala janadipathi Sinhalayekda? Temporary hari umbath anunge jathiyak yatathe jeewath wena minihek :)
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Sudda Rajawa elawala dunna ekama madida? Sudda hitiye nathnam thamath 'kula kramaya' anuwa thathage job ekamai puthata karanna wenne. Kochchara mole thibunath idiriyata yanna ba. Me Education system eka,Hospitals okkoma suddage weda

    Parawal gena nam umba kiyanne UNP karayo kiyana eka. MR hadapu High Ways wala gihin MR tama baninawa rate salli kewa kiyala. :lol: Sudda hadapu wathu un yanakota aran giyada? Me kaleta yepim arthikayak gelapenne na. Open economy eka thamai best

    Godak ewunta Auzi,Canada wage rataka PR free dunnoth balanna ona yana heti, Oya godak ewun Boat eketh yanne merenna balagena. Minissu wenath jathiyakata yatath wela jeewath wenna akamathi nathi nisane ehema yanne. Umbath inne Kuwait wala neda? Kuwait wala janadipathi Sinhalayekda? Temporary hari umbath anunge jathiyak yatathe jeewath wena minihek :)

    eka danna nisaa thamyi kiyanne machan apita lankawe wage wena thanak loke naha us aus giyath api deweni purawasiyan ;)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපෝ 1815 රට සුද්ද්ඩට දුන්නු එක ලොකු දෙයක්. නැත්නම් අදටත් නුවර උන් එහෙට වෙලා ඉන්නවා ගල විදගන්න බැරුව, කෝච්චි අදටත් දුවන්නේ සුද්දගේ කාලේ හදපුවා වල. අනික අවුරුදු 10 ක් රජෙක් කියලා වගේ එකෙක් රට පාලනය කරලා හොඳට තේරුනා ඒ කාලේ රජවරු කොහොම ආධිපත්‍යයකින් ඒකාධිපති පිය පුතු උරුම කම අරගෙන රට පාලනය කර කර මිනිස්සුන්ව තලන්න පෙලන්න ඇද්ද කියලා.

    සුද්දා කරපු එකම ගොන් කම 1948 අපේ අයියලට රට බාරදීලා යන්න ගියපු එක. එහෙම නොගියන අද අපේ රටත් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ දියුනු වෙලා.

    Hatz off.
    Oka thamai mchn aththa.eth Oka pipigann godak minissu akamathi

    සුද්දා රට අල්ලපු එක හොදයි ඒකෙන් තමයි රාජ්‍යය ක්‍රමය නැති වෙලා රට ප්‍රජාත්‍රන්තවාදයට එන්න පාර කැපුනේ.
    සුද්දා රට ඇල්ලුවේ නැත්නම් තාම මේ රට රජෙක් පාලනය කරන්නේ ,එහෙනම් මිනිස්සුන්ට කිසිම බලයක් නෑ. රජාට ඕන දෙයක් කරන්න පුලුවන්. උබලගේ හිටියොත් ලස්සන කවුරු හරි ගෑණු කෙනෙක් ඒකිව උසස්ගෙන ගිහින් හු*න්න උනත් රජාට අයිතිය තියෙනවා, උබලගේ ගම් ඉඩම් ඕන දෙයක් බලෙන් පවරාගන්න අයිතිය තියෙනවා, උබලව ඕන වෙලාවක ඕන දේකට මරන්න රජාට බලය තියෙනවා. සුද්දා අපෙන් ගොඩක් දේවල් උදුරාගත්තා නමුත් සුද්දා යනකොට අපිට ප්‍රජාත්‍රන්තවාදය දීලා ගියා, ඒක තමයි අපිට ලැබිච්ච ලොකුම දේ. අනුරාධපුර යුගය වගේ යුගවලට වර්තමාන යුගය සමකරන්න බෑ, ඒ කාලේ මිනිස්සු උගත් නෑ වැඩියේ ඉතින් ප්‍රජාත්‍රන්තවාදයක් ගැලපෙන්නේ නෑ නමුත් දැන් මිනිස්සු උගත් ඉතින් මිනිස්සුන්ට රටක් පාලනය කරන්න පුලුවන් තමන්ට කැමති නායකයෙක්ව පත්කරගෙන.

    සුද්ද කරපු හොඳම දේ තමයි රජ පරම්පරාව මුලින්ම උපුටා දැමීම. ඔය රජාල හිටපු කාලෙ සාමාන්‍ය මිනිහෙකුට තමන්ගෙ ගෙදර බිත්තියෙ හුණු ටිකක් වත් ගාන්න තහනම්. මේස පුටු පාවිච්චිය තහනම්. උඩුකය වැහෙන්න අඳින්න තහනම්. ගෙදරක ලස්සන ගෑනියෙක් හිටියොත් රජා කෙලිනව ඒකට.... ඔය වගේ කරුම යුගයක් තිබුනෙ.

    බොරුවට දැන් මෙතන දැඟලුවට සුද්ද ආවෙ නැත්නම් ඔය පණික්කි රාලලාට කරන්න වෙන්නෙ පණික්කි වැඩේ විතරයි. තාත්ත පණික්කියා නිසා පුතා පණික්කියා.

    දැන් මගේ රෙප් කපන අය තමන්ගෙ නමේ වාසගමත්, කුලයත් හොයාගෙන කොමෙන්ට් එකක දාලම යන්න

    අවිනිශ්චිත අනාගතය ගැන කියලා තර්ක කරන්න බෑ , ඒවා තර්කාභාශ.
    ලෝකයේ ගොඩක් රටවල් වල තාම රජවරු ඉන්නවා , සමහරු පාලනය කරනවා සමහරු නාමිකව.

    සුද්දා අපිට කරපු දෙයක් නෑ , උන් කරගත්තේ උන් වෙනුවෙන්. තාක්ශනය කියන්නේ රේල් පාරවල් නෙමේ අපිට අපේම තාක්ශනයක් තිබ්බා , ලෝකයේ දියුණුවත් එක්ක අපේ තාක්ශනයත් එක් උනානම් සමහර විට අපි ලෝකේ බලවතුන්ම වෙන්න ඉඩ තිබ්බා.

    උඹලා කියන්නේ උඹලගේ අම්මලට සුද්ද ඇරලා ගියානම් හොඳයි වගේ කතාවක්
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    අනේ මන්ද සමහර උන් හිතන පතන හැටි දැක්කම සිංහලයෙක් විදියට මට මගේ ජාතිය ගැන දුක හිතෙනවා බන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,821
    1
    58,082
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවිනිශ්චිත අනාගතය ගැන කියලා තර්ක කරන්න බෑ , ඒවා තර්කාභාශ.
    ලෝකයේ ගොඩක් රටවල් වල තාම රජවරු ඉන්නවා , සමහරු පාලනය කරනවා සමහරු නාමිකව.

    සුද්දා අපිට කරපු දෙයක් නෑ , උන් කරගත්තේ උන් වෙනුවෙන්. තාක්ශනය කියන්නේ රේල් පාරවල් නෙමේ අපිට අපේම තාක්ශනයක් තිබ්බා , ලෝකයේ දියුණුවත් එක්ක අපේ තාක්ශනයත් එක් උනානම් සමහර විට අපි ලෝකේ බලවතුන්ම වෙන්න ඉඩ තිබ්බා.

    උඹලා කියන්නේ උඹලගේ අම්මලට සුද්ද ඇරලා ගියානම් හොඳයි වගේ කතාවක්

    චැහ් මට රජෙක් යටතේ කුඹුරක් කොටාගෙන ඉන්න තිබුනා. කුඹුරත් අයිති පන්සලට හෝ දේවාලෙකට. මොකද මම ගොවි කුලයේනෙ. ඉතින් වෙන දේවල් ඉගෙන ගන්න එක, කරන එක තහනම්. මහණ උනොත් විතරයි පොතක් පතක් කියවන්න හරි ඉගෙනගන්න වෙන්නෙ. අම්මට, අක්කට, නංගිට නම් රජාට හරි නිලමෙ කෙනෙකුට හරි කියල ඇරගන්නත් පුලුවන් වෙයි.

    පොඩ්ඩක් ඉතිහාසය, අතීතයේ සාමාන්‍ය වැසියො ගැන ඉගෙන ගන්න. එතකොට තේරෙයි සුද්දො නිසා දැන් අපි කොච්චර හොඳින් ඉන්නවද කියල.
     
    Godak Rajwaru inna ratawala rajata balayak na. Ape rate rajek hitiya nam anith ratawala wage nama mathrika rajek wenne na mokada ape rate minissu yatath wela jeewath wenna hari kemathi Oya dekala nadda MR wa hambawenna yana wayasaka minissuth MR ta wadinawa? Politicians lata kawuruth wadinna one na. Harinam politician kenek kiyanne mahajana sewakayek.

    Apita witharak newei lokaye godak shishtachara wala technology ekak thibila thienawa namuth sudda karapu hoda deyak na kiyanawa nam umba kuhakayek ho modayek.

    http://www.cracked.com/article_21686_5-awesome-technologies-created-by-ancient-civilizations.html
    http://en.wikipedia.org/wiki/Ancient_technology

    Infrastructure wala idan health/education/security/civil administration walata yanakan adatath thiena structure eka heduwe sudda. Sudda rata dala yanakota Asia wala 2nd develped country eka. SLR 1 = 1 POUND Lankawa UK walatath Naya deela thiyenawa 1950+ ganan wenakan.

    Umba kiyanawa nam raja hodai kiyala den system ekata wada umba kiyanneth උඹලගේ අම්මලට RAJA ඇරලා ගියානම් හොඳයි වගේ කතාවක්
    :D:yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Sudda Rajawa elawala dunna ekama madida? Sudda hitiye nathnam thamath 'kula kramaya' anuwa thathage job ekamai puthata karanna wenne. Kochchara mole thibunath idiriyata yanna ba. Me Education system eka,Hospitals okkoma suddage weda

    Parawal gena nam umba kiyanne UNP karayo kiyana eka. MR hadapu High Ways wala gihin MR tama baninawa rate salli kewa kiyala. :lol: Sudda hadapu wathu un yanakota aran giyada? Me kaleta yepim arthikayak gelapenne na. Open economy eka thamai best

    Godak ewunta Auzi,Canada wage rataka PR free dunnoth balanna ona yana heti, Oya godak ewun Boat eketh yanne merenna balagena. Minissu wenath jathiyakata yatath wela jeewath wenna akamathi nathi nisane ehema yanne. Umbath inne Kuwait wala neda? Kuwait wala janadipathi Sinhalayekda? Temporary hari umbath anunge jathiyak yatathe jeewath wena minihek :)

    :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    අවිනිශ්චිත අනාගතය ගැන කියලා තර්ක කරන්න බෑ , ඒවා තර්කාභාශ.
    ලෝකයේ ගොඩක් රටවල් වල තාම රජවරු ඉන්නවා , සමහරු පාලනය කරනවා සමහරු නාමිකව.

    සුද්දා අපිට කරපු දෙයක් නෑ , උන් කරගත්තේ උන් වෙනුවෙන්. තාක්ශනය කියන්නේ රේල් පාරවල් නෙමේ අපිට අපේම තාක්ශනයක් තිබ්බා , ලෝකයේ දියුණුවත් එක්ක අපේ තාක්ශනයත් එක් උනානම් සමහර විට අපි ලෝකේ බලවතුන්ම වෙන්න ඉඩ තිබ්බා.

    උඹලා කියන්නේ උඹලගේ අම්මලට සුද්ද ඇරලා ගියානම් හොඳයි වගේ කතාවක්

    උබ කැමතිද අපේ කියලා රජාට උබේ ගෑණිව, අම්මව, රජාගේ පුත්තුන්ට උබේ අම්මව, ගෑණීව හුකන්න දෙන්න ඉල්ලපු වෙලාවට? කැමති නම් මට ප්‍රශ්ණයක් නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇත්ත මචන්. අපේ කම නැති අපේ එවුන්

    අපේ කම කියන්නේ රජෙක්ට වහළ්ලු වෙන එකද? අපේ කම විනාශ වෙලා ඉවරයි පොළොන්නරු යුගයට පස්සේ එතනින් පස්සේ රට අරාජික වෙන්න ගත්තා ටික ටික. අන්තිමට රට පාලනය කරෙත් දෙමළ්ලු.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පිටරට ඉන්න එවුන් අපේ කම ගැන කථා කරන කොට මට පුකෙනුත් හිනා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    චැහ් මට රජෙක් යටතේ කුඹුරක් කොටාගෙන ඉන්න තිබුනා. කුඹුරත් අයිති පන්සලට හෝ දේවාලෙකට. මොකද මම ගොවි කුලයේනෙ. ඉතින් වෙන දේවල් ඉගෙන ගන්න එක, කරන එක තහනම්. මහණ උනොත් විතරයි පොතක් පතක් කියවන්න හරි ඉගෙනගන්න වෙන්නෙ. අම්මට, අක්කට, නංගිට නම් රජාට හරි නිලමෙ කෙනෙකුට හරි කියල ඇරගන්නත් පුලුවන් වෙයි.

    පොඩ්ඩක් ඉතිහාසය, අතීතයේ සාමාන්‍ය වැසියො ගැන ඉගෙන ගන්න. එතකොට තේරෙයි සුද්දො නිසා දැන් අපි කොච්චර හොඳින් ඉන්නවද කියල.

    :yes::yes::yes:
    මුන්ට කිව්වට තේරෙන්නේ නෑ ඕවා. සුද්දා රට අල්ලපු එකට මම කැමති නෑ නමුත් වෙන කරන්න දෙයක් නෑ. සුද්දා රට කොල්ලකෑවත් ,අපි අන්තිමේදි සුද්දා නිසාම බේරුනා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුද්ද රට ඇල්ලුවා නොඇල්ලුවා me තත්වෙට එනවා. කොහොමත් රජ ක්‍රමය අහෝසි වෙලා යනවා මචං. මහින්ද එකදිපතිය කියපු උන් සුද්දෝ රට අල්ලපු එක හොදයි කියන එක මාර විහිළුවක්නේ බන්.
    සුද්දෝ තේ කොපි වවලා මුළු පරිසර පද්දතියටම ලොකි බලපෑමක් කලේ.
    ඒවගේම ඉන්දීය කමකරුවෝ, රටට බලපෑමක් නෙමයිද??
    අපේ මුතින් මිත්තෝ කොච්චර දුක් වින්දද ??
    හොද දේවල් ලැබුන බව සැබෑව එත් සමස්තයක් විදියට ගත්තම කොහොමද යකෝ යටත් වෙලා ඉන්නේ
    අපි දැනුත් හදන්නේ අත්තනෝමතික විදියට එක පිරිසක් තමාගේ අවශ්‍ය තා සදහා රට පාවිච්ච් කරන එක නතර කරන්න. එහෙම කරන ගමන් සුද්දෝ හිටියනම් හොදයි කියන්නේ මොකද??
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුද්ද අපේ රටේ මාර්ග පද්ධතිය හැදුව. ඒත් උගෙ උවමනාවට. සුද්ද මේ රටේ සාරය උරාබීව මිසක් කරපු හොද දෙයක් නැ. කරපු එකම දේ මේ රටේ තිබුණු කෘෂිකර්මය පදනම් වෙච්ච යෑපීම් ආර්ථික රටාව වෙනස් කරල කැලැ ටික විනාශ කරල ආර්ථික බෝග වගාව කරල එකේ ආදායම උගෙ රටට ඇදපු එක.
    අපේ උනුත් කලේ උන්ට බලේ ලැබුනු ගමන් සුද්ද නවත්තපු තැන ඉදල පටන් ගත්ත එක තමයි ඉතින්.
    78 න් පස්සෙ ඒකේ උපරිමය ....... මේ දක්වා........

    ඒක හරි සුද්දා උන්ගේ උවමනාවට තමයි රටේ පාරවල් හැදුවේ එතකොට උන්ට ලේසියෙන්ම රටේ අභ්‍යන්තරයෙන් ගත්ත සම්පත් වරායට ප්‍රවාහනය කරන්න පුලුවන්, කැරැල්ලක් ගියොත් ලේසියෙන්ම එතනට ළගාවෙන්න පුලුවන් වගේ හේතු නිසා නමුත් ඒකෙන් අපිටත් වාසි වුනා, අද අපි සුද්දට බැන්නට අපි තවමත් භාවිතා කරන්නේ සුද්දා හදපු පාරවල්, කෝච්චි පාරවල් වගේ ඒවා, අපේ එවුන් රට අවුරුදු 50 කට එහා පාලනය කරලා හරියට කෝච්චි පාරක් වත් හැදුවද? . සුද්දා කැලෑටික විනාශ කරේ නෑ, එහෙම කරා නම් රටේ එක ගහක් වත් ඉතුරු වෙන්නේ නෑ විශේෂයෙන්ම යාළ ,කුමන එහෙනම් අද පවතින්න විදියක් නෑ. උබ කියපු එක ටිකක් පරස් පරයි නේ? උබ කියනවා සුද්දා "කෘෂිකර්මය පදනම් වෙච්ච යෑපීම් ආර්ථික රටාව වෙනස් කරල" ආර්ථික බෝග වගාකරා කියලා. ආර්ථික බෝග වගාකරන එක තමයි කෘෂිකර්මයෙන් කරන්නේ ඉතින් සුද්දා වෙනස් කරපු දෙයක් නෑ ඒක තමයි අපේ රටේ ඒ කාලේ ඉදලම වුනේ, අනික බන් කෘෂිකර්මය කරන කොට කෑලෑ ගිනි තියෙනවා ඒකෙන් තමයි ඔය නවදැළි හේන් පවා ඇති වෙන්නේ, කැලෑ ගිනි තියෙන එක ඒක නිසා අනුරාධපුර යුගයේ ඉදලම වුනා.

    මම පිළීගන්නවා සුද්දා රටේ ගොඩක් විනාශ කාරි දේවල් කරා නමුත් අපිට අමතක කරන්න බෑ සුද්දා ආපු එකෙන් අපිට ගොඩක් වාසි වුනා කියල.

    සුද්දා රාජ්‍යය ක්‍රමය අහෝසි කරා වගේම ,කාර්මික යුගය, සේවා ක්‍රමයත් රටට හදුන්වා දුන්නා. ඒක තමයි රට සංවර්ධනය වෙන්න ගොඩක්ම හේතු වුනේ. සුද්දා කරපු දේවල් වල වාසි අවාසි තියෙනවා,නමුත් වාසි ගොඩක් වැඩියි කියලා මට හිතෙනවා. කොහොම හරි මේ රටට සුද්දා ආපු එක හොදයි නැත්නම් මුස්ලිම් එවුන් එන්නේ ,මේ කාලේ අරාබියේ තිබ්බා අධිරාජ්‍යයක් ඔටෝමාන් කියලා , උන් ටිකක් මෙල්ලා වෙලා හිටියේ යුරෝපයේ එවුන් නිසයි. යුරෝපේ එවුන් මේ අවට පාලනය කරේ නැත්නම් එහෙනම් උන් නිකම්ම ඇවිත් රට අල්ලගන්නවා. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ 1500 ගණන් වල මුස්ලිම් අධිරාජ්‍යය දෙකක් තිබ්බා, මයිසෝර් සහා මූගල් කියලා , උන් උනත් ලංකාවට ගේම ඇද්දේ නැත්තේ පෘතූගීසින් ඊට පස්සේ ලන්දේසි ,ඉංග්‍රිසි එක්ක යුද්ධ වලට පැටලිලා හිටපු නිසයි. උබ හිතනවද අපිට පුලුවන් කියලා ඔටෝමාන්, මූගල් වගේ අධිරාජ්‍යය එක්ක සටන් කරන්න? ඒක කොහොමවත්ම කරන්න බෑ. ඉතින් සුද්ද ආසියාවට ආපු එක ආශිර්වාදයක්.
    මුස්ලිම් එවුන්ට රටක් ගියොත් ආයි ඒක බේරගන්න ලේසි නෑ. :P

    අනෙක් හේතුව තමයි පළවෙනි සහා දෙවැනි යුද්ධ වලදි ලංකාව ආරක්ෂාවෙලා තිබුනේ බ්‍රිතාන්‍යය ලංකාව පාලනය කරපු නිසයි නැත්නම් ජපන් එවුන් ඇවිත් පිළිපීනයට ,චීනයට කරා වගේ අපේ ගෑණුන්ව දුෂණය කරන්න තිබ්බා. ඔව් ජපන් එවුන් දෙවැනි ලෝක යුද්ධයේදි තමන් ආක්‍රමණය කරපු රටවල ගෑණු සෑහෙන්න දූෂණය කරලා තියෙනවා.

    සුද්දා ආපු එකේ අවාසි තමයි බුද්ධාගමට හානියක් වීම, අවුරුදු 2500 ක් පරණ රාජ්‍යය ක්‍රමය නැති වීම, රටේ සම්පත් රටට අහිමි වීම, රටේ පෞරාණීක වස්තූන් රටට අහිමි වීම (සුද්දා ලංකාවේ සමහර පෞරාණීක බඩු උන්ගේ රටට ගෙනියලා තියෙනවා), ඒ වගේම සුද්දා සමහර සත්තු අලි වගේ මරලා තියෙනවා.

    සුද්දා ආපු එකේ වාසි තමයි. රාජ්‍යය ක්‍රමය අහෝසි වීම, ප්‍රජාත්‍රන්තවාදය රටේ ස්ථාපනය වීම, සැමට සමාන ලෙස රටේ ජීවත් වීමට ඉඩ ලැබීම (රාජ්‍යය කාලේ කුල ක්‍රමයක් තිබ්බේ එතකොට ගොවි, කරා එවුන්ට වගේ ඉගෙන ගන්නත් බෑ, ගෑණුන්ටත් ඉගෙන ගන්නත් බෑ) , රටේ සේවා, කාර්මික අංශයන් ස්ථාපනය වීම, මුස්ලිම් ආක්‍රමණිකයන්ගෙන් රට ආරක්ෂා වීම (මම කලින් විස්තර කරලා ඇති), දෙවැනි ලෝක යුද්ධයේදි රටට දැවැන්ද අධිරාජ්‍යයක රැකවරණය ලැබීම.

    එහෙම බලනකොට සුද්දා ආපු එක වාසියි, සුද්දා නෙවෙයි රට කෑවේ, රට කෑවේ සුද්දගෙන් පස්සේ බිහි වෙච්ච කළු සුද්දෝ, දුෂිත පාලකයන්. සුද්දා රට දාලා යනකාලේ සිංගප්පුරුව හිටන් ලංකාව වගේ වෙන්න හදලා තියෙනවා නමුත් දැන් ලංකාවේ සෑහෙන පස්ස්ට ගිහින්.

    අපේ කම කිය කිය වහලෙක් වගේ රජෙක් යටතේ ජීවත් වෙලා තමන්ගේ අම්මව, ගෑණිව, සහෝදරීව ඉල්ලපු වෙලාවට රජවාසලට හුකන්න දෙන්න යවන්න කැමති නම් මට ප්‍රශ්ණයක් නෑ, නමුත් අපි කැමති නෑ රජෙක් යටතේ ජීවත් වෙන්න. අපිට කොන්ද පන තියෙනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුද්ද රට ඇල්ලුවා නොඇල්ලුවා me තත්වෙට එනවා. කොහොමත් රජ ක්‍රමය අහෝසි වෙලා යනවා මචං. මහින්ද එකදිපතිය කියපු උන් සුද්දෝ රට අල්ලපු එක හොදයි කියන එක මාර විහිළුවක්නේ බන්.
    සුද්දෝ තේ කොපි වවලා මුළු පරිසර පද්දතියටම ලොකි බලපෑමක් කලේ.
    ඒවගේම ඉන්දීය කමකරුවෝ, රටට බලපෑමක් නෙමයිද??
    අපේ මුතින් මිත්තෝ කොච්චර දුක් වින්දද ??
    හොද දේවල් ලැබුන බව සැබෑව එත් සමස්තයක් විදියට ගත්තම කොහොමද යකෝ යටත් වෙලා ඉන්නේ
    අපි දැනුත් හදන්නේ අත්තනෝමතික විදියට එක පිරිසක් තමාගේ අවශ්‍ය තා සදහා රට පාවිච්ච් කරන එක නතර කරන්න. එහෙම කරන ගමන් සුද්දෝ හිටියනම් හොදයි කියන්නේ මොකද??

    එහෙම එන්නේ නෑ බන්, අපේ එවුන්ට එහෙම කරන්න උවමනාවක් තිබ්බේ නෑ. 1818 රට සුද්දට යටත් වෙනකොටත් කෝ රාජ්‍යය පාලනය අහෝසි කරන්න උවමනාවක් තිබ්බද? නමුත් ඒ කාලේ වෙනකොට යුරෝපේ හැම රටකම මිනිස්සු කැරලි ගහලා රජ්ජුරුවන්ව පන්නලා ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපනය කරලා තිබ්බා.