1. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    දෑන් ඔයා මොකටද තන්තෝස????
  2. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    අඩේ ගමය දෑන්ම ඉදන් ප්ලේයර්ස්ලව සල්ලි දීල අරගෙන ඊලග මෑච් එකට... මෙන්න මුත් විකිනිලා ගම්පහට...
  3. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    kooo yakune thopi.... thama angawal ridenawada??? :D:D:D:D
  4. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ලොවෙත් සන්තෝසයි මචො....
  5. samee_1987

    ගීයක අරුත 3

    eka elaaa,,thanku bro...
  6. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ඔන්න හෑබෑයි යන්තම් හොදේ,,ලාවට වගේ,,, වෑඩිය බෑ,,,,,,
  7. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    mama dan dakkee,,mun ara thappe uda inna photo eka daalaaa..mun maawaa kaaalaaaaa.....
  8. samee_1987

    ගීයක අරුත 3

    හමුවෙන්නට සමුගන්නට ඈවිත් යන එන දුම් රියපොල පෙම්වතුන්ගෙ සරසවි උයන අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සෑරසුව අපිදෙන්නා එනතුරු මග බලයි හෑම දින.. ගායනය - ෆෑලෑශ් බෑක් සන්ගීත කන්ඩායමේ නායක රොශාන් ප්‍රනාන්දු මේක නම් සයිට් එකක දෑකලා තමයි ඉසුවේ.... ඒත් මම හිතන්නේ නෑ ඔයාල මේ සින්දුව අහල තිබුනාට තේරුම මෙහෙම...
  9. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ඔව් ඔව්,කප් එක බට්ටා සතුයි,, ඌ දෑන් ඒකෙ උදේ හවස කිරි තේ බොනවලු,,,,, උන් දිනපු සන්තෝසෙ දරාගන්න බෑරුව....
  10. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ඈයි අවුල් ද????? හික්ස්....
  11. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    පිස්සුද යාලුවා,,,, අපෙ රෙx කොල්ල නිකන් මලක් වගෙ සුපිරියට කෙලින් ගියා.. කොල්ල ඒක ගෑහුවෙ වතුර බොනවටත් වඩා පහසුවෙන්.... උබ ගෙදර ඉදලා ගෙස් කරප් එක වෑරදි සහෝ,,ඈවිත්ම බලන්න තිබුනෙ අපේ කොල්ලන්ගෙ ගෑහිලි දෙකම,,ක්‍රිකට් සහ මදු විත,,,, ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ......
  12. samee_1987

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    ehenam heta elakiriyyata jathika sooka dinayak prakasha keranna wei ne anjuwooo...

    No contents