රෙක්සානං ඊටත් පහලින්ද මන්ද කථා කරේ..![]()


මූ මොනවද බං දුන්න ටෝක්ස්... ලෝක අර්ථික අර්බුදය ගැනද

රෙක්සානං ඊටත් පහලින්ද මන්ද කථා කරේ..![]()



ලියාපදිංචි කරන්න සල්ලි ගනින්..![]()
onna ha ha pura kiyala maath awalu,,,,,methana mokada wenne??
![]()
අඩෝ තෝ දෙය්යනේ කියල ඊළඟ එකට වත් සෙට් වෙමු ...

kattiytama padamata wadilane hitiye..
ඔව් බන් මට සඳ තරු පෙනුන නීට් වැදුන ගමන්... මම සෑන්ට කිව්වා අඩෝ මේක නීට් වගේ කියල ඌට කොර වෙන්න වැදිලා මට කින්ඩි හිනාවක් දැම්ම

ඔහොම තමයි බන් කොල්ලෝ බීපු වෙලාවට.....කැම්පස් යන කාලේ අපේ බෝඩිමේ හිටපු සෙට් එකම ඔහොමයි.......
ඔන්න සත්යපාල , සංකපාල සාක්ෂි උබ බැන්ද කියල පිළිගත්ත
- උබ ඒ වෙලාවේ කියපුවට මට අරක්කු ඉස්පොල්ලේ ගියා බන්



එකෙන්ම.....දැන් නම් මතක් වෙනකොට හිනාත් යනවා......පල පල...
එසේ මෙසේ ලොරි නෙමෙයි ඒවා 10වීල්...![]()






මොනවා වෙන්නද බන්..... ඊයේ කෙලපු පිස්සු මතක් කර කර ඉන්නවා......onna ha ha pura kiyala maath awalu,,,,,methana mokada wenne??



ඒක හින්දා තමයි බොන්න කතා කලෙත් නැත්තේ...... උඹ අලියා වගේ වෙරි පිට ගිහින් බස් එකකවත් ඇන්නොත් බස් එකේ කෑලි ආනයනය කරන්න වෙනවනේ......ආපු ගමන් උඹ මොකේද අවෙ කියලා ඇහුවම බයික් එකේ ආව කියනවා මිසක් ප්රයිවට් ජෙට් එකක ආව කියන්නද???![]()




yakoo mu sallima illanawa hamawelema..mokada ban..

කස්ටිය බොක්ක පිට් වෙන්න වෙලා මදි බං...අයියා ඇවිත් පාඩුවේ මැච් එක නැරබුවා නෙද![]()


ehema kiwwanam okawa ussala eliyata dawiමතක් කරන්න එපා ඔයි හිනා වෙලා පන යනවා... "බස් එකේ එකෙක් ටිකට් ගත්තලු අපිට නුගේගොඩට දෙකක් දීපන් බල්ලෝ "

ගාස්තු ගෙවපිය 5000+ රජයෙ බදු + වැට් + ක්ලබ් සාමාජික පංගුව 10%
matath hithaganna bari muge athe hama giya hatiඌ කියපුවට ඔලුව වනන්නැතුව වෙන මොනා කරන්නද බං???
ඒ අස්සේ ඉබ්බා ඇවිත් අතේ වල ගැහිච්ච එක පෙන්නනවා...
මම අහන්නේ අත හම යනකල් කරන්න තරම් හත්වලාමේ.....![]()

අප්පටසිරි......මමයි සත්යපාලයයි දෙන්නම ඉන්නවා......



e kiyanne anjuwata balla kiwweth bokkendaඒවා ඉතින් එහෙම තමයි...... හැබැයි එක දෙයක්.....
බීපු වෙලාවට කියන දේවල් ඔක්කොම කියන්නේ බොක්කෙන්මයි බන්......![]()

ehema kiwwanam okawa ussala eliyata dawi![]()
ඔව් ඔව්..... ඕකා හෙන බල්ලෙක්නේ.....e kiyanne anjuwata balla kiwweth bokkenda![]()



ඔහොම තමයි බන් කොල්ලෝ බීපු වෙලාවට.....කැම්පස් යන කාලේ අපේ බෝඩිමේ හිටපු සෙට් එකම ඔහොමයි.......
එකෙන්ම.....දැන් නම් මතක් වෙනකොට හිනාත් යනවා......
ඒත් බන් මම අර මෙහෙම ජීවත්වෙලා වැඩක් නෑ කිව්වේ නම් සිරාවටමයි.......
මොනවා වෙන්නද බන්..... ඊයේ කෙලපු පිස්සු මතක් කර කර ඉන්නවා......
ඒක හින්දා තමයි බොන්න කතා කලෙත් නැත්තේ...... උඹ අලියා වගේ වෙරි පිට ගිහින් බස් එකකවත් ඇන්නොත් බස් එකේ කෑලි ආනයනය කරන්න වෙනවනේ......![]()

ow ow mu bandai kiwwa
ඔන්න සත්යපාල , සංකපාල සාක්ෂි උබ බැන්ද කියල පිළිගත්ත
- උබ ඒ වෙලාවේ කියපුවට මට අරක්කු ඉස්පොල්ලේ ගියා බන්

හුකා මුන් අසරන මිනිස්සුලාව විකුනගෙන කනවා නෙ..
තොපිට සහ ගහනවා යකො.....
