1. Gingy

    අඩේ ඊයෙ රෑ 7.30 ට විතර වැස්සක් වහින්න ගත්ත නැති වෙන්නම

    බිත්තර කොත්තු කඩ ජනසතු කරන්නෙ නැද්ද සහෝ?
  2. Gingy

    අඩේ ඊයෙ රෑ 7.30 ට විතර වැස්සක් වහින්න ගත්ත නැති වෙන්නම

    ඇත්ත, මූට අවුලක් නෑනෙ, රස්නෙ වෙලාවට එලියෙ ටැප් එකෙන් නාන එකනෙ
  3. Gingy

    මේ ඇඩ් එක දාපු එකක් පව්.

    බූටක් වගේ
  4. Gingy

    අඩේ ඊයෙ රෑ 7.30 ට විතර වැස්සක් වහින්න ගත්ත නැති වෙන්නම

    හරි ජෙපි විදියට කැත අකුරෙන් චිට් එකක් එවපන්, මෙහෙම කීවට පිළි ගන්න බෑ. අඩෝ මගේ බිස්නස් එකක් තියෙනව පට්ට පාඩුයි වහගන්න විදියක් නෑ අනික්වගෙ සල්ලිත් ඒකට යනව. උඹට කියල ජනසතු කරගන්න බෑද?
  5. Gingy

    අඩේ ඊයෙ රෑ 7.30 ට විතර වැස්සක් වහින්න ගත්ත නැති වෙන්නම

    අමාරුවෙන් හරි සීට් දාපන් කොල්ලො. උළු අමු වහක්. හදල ඉවරයක් නෑ. සිදූවෙ තියෙනව අඩුවට ගන්න පුළුවන් පොට් එකක් බාස්ල නම් ඒකෙ සිට් වලට කැමති නෑ හැබැයි ගණන් අඩුයි ලු. එතන බලපන්.
  6. Gingy

    බැලුම්ගල ඇතුළු මීඩියා කාරයොන්ගෙ ෆේක් වැඩ

    අඩෝ මටත් ඕකෙ කන්ටැක්ට් හොයල දියන්කො බිස්නස් එක ප්‍රමෝට් කරගන්න. මුන් අර ජාවාරම් හෙලි කලා කියල දාන ඒවයින් හොඳට ප්‍රමෝට් කරගන්න පුළුවන්. අර ඇග්‍රි බඩු ගෙන්නපු එකාට දැන් බිස්නස් ඩබල් ලු. මුන් මුළු මැශින් එක ගැනම ෆ්‍රී ඇඩ් එකක්නෙ දෙන්නෙ
  7. Gingy

    මෙ මල් වර්ග ටිකෙ හරිම සින්හල නම් ටික දන්න කෙනෙක් ඉන්නවද ???

    Beer hops ඔරිජිනල් එක මෙහෙ හැදෙන්නෙ නෑ, ලංකාවෙ හම්පිල්ලවලට ලගින් යනව.
  8. Gingy

    මෙ මල් වර්ග ටිකෙ හරිම සින්හල නම් ටික දන්න කෙනෙක් ඉන්නවද ???

    රට ගුරුකම් පොතක් හම්බුනාද? 1 දාස් පෙතියා 2 බියර් මල් 3 දන්නෑ
  9. Gingy

    දාංගලේට හිත රිදුනා

    karala balapam, mata nam ba konda import karanna wenawa
  10. Gingy

    අලුත් ලීක්?

    aadarei suddah!
  11. Gingy

    අලුත් ලීක්?

    සත්තයි!
  12. Gingy

    දාංගලේට හිත රිදුනා

    බැලුවට පාඩුවක් නැහ්
  13. Gingy

    අලුත් ලීක්?

    ප්‍රොෆයිල් එකෙ එකෙක් දෙන්නෙක් මේක ශෙයා කරනව. කුතුහලේට උඹලගෙන් අහන්නෙ මේ මොකක්ද? කොන් වෙලාද අපි දැන්?
  14. Gingy

    weekend Balanna film ekak

    https://www.instagram.com/huttomoviereviews/ meken balapan hutto
  15. Gingy

    උඹලගෙ මදර්බෝඩ් වල Post Beep එක ඇහෙනවද?

    නියෝවීව් එකේම ඇති කකුල් ඉම්පෝට් කරපු
  16. Gingy

    උඹලගෙ මදර්බෝඩ් වල Post Beep එක ඇහෙනවද?

    තෝ ඕක පිටින් දාලා යක්කල පනින්න නේද යන්නෙ හොරා :D
  17. Gingy

    කොහොම කතා කරනවටද කැමති උඹල?

    දීර විකුම් පෑ ජෙනරල් ජින්ජි උතුමාණනි, කියනවට තමයි කැමති
  18. Gingy

    Owner of Sri Lanka's Most Expensive Car Rollce royce spectra Revealed

    Kiyanna epa machan mama kamathi na prasidda wenna. Uncleta hari na neh :) ubath kade paththe waren tile tikak dennam cost ekata.
  19. Gingy

    Moodle Help

    Idm?

    No contents