අනේ හුකේ... කයිවාරු කාරයා ලොවෙත් හොයා ගන්න නෑ....
ඔය වගේ කයිවාරු ගහපු එකෙක් තමයි ඔය නැකත් රාල කියන්නේ...උපන් වෙලාවෙන් පලාපල කියන්න නැකතා පම්පොරි ගහන එකා නේ..උගේ කකුල කැඩෙන එක ඌට පෙනුනලු නේ.... කොවුර් ගෙ අබියොග වල තියෙනවා උපන් වෙලාව දුන්නම මිනිහ ඉන්නවද මැරිලද,ස්ත්‍රී පුරුශ සිභාවය කියන අබියොගය කෝ...